Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
04
Rotterdam (IFFR) ජාත්‍යන්තර සිනමා වේදිකාවේ, සම්මානයෙන් පිදුම් ලද... අපේ සිනමාව ! - Photos

- Rotterdam (IFFR) ජාත්‍යන්තර සිනමා වේදිකාවේ, සම්මානයෙන් පිදුම් ලද... අපේ සිනමාව ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

අපේ රටේ සිනමාව වරින් වර ජාත්‍යන්තරය නියෝජයන කළ අවස්ථා ගැන මීට පෙර අපි කතා කර තිබෙනවා.

මේ කතාවත් එහෙම ජාත්‍යන්තර වේදිකාවක ඇගයීමට පාත්‍ර වුණු අපේ සිනමා නිර්මාණ ද්විත්වයක් ගැනයි.


ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන Rotterdam - IFFR සිනමා සම්මාන උළෙලේදීයි මෙලෙස අපේ නිර්මාණ ද්විත්වයක් වෙනුවෙනුත් සම්මාන හිමිවූයේ.

ඒ විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'Munnel' සහ ජගත් මනුවර්ණයන්ගේ 'රහස් කියන කඳු ' ( Whispering Mountains ) සිනමා නිර්මාණ වෙනුවෙන්.

ඒ අනුව විශේෂ ජූරි සම්මානයක් Munnel සිනමා සිත්තම වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් විසින් දිනාගනු ලැබුවා.

Munnel පළමු අන්තර්ජාතික ප්‍රදර්ශනය වඩාත් විශේෂිත වූයේ එහිදී විසාකේස චන්ද්‍රසේකරම් විසින් සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන්ට සහ වසන්ත මුදලිගේ ගැන කතා කිරීමට ඉඩක් වෙන්කිරීම හේතුවෙන්...

"මම Munnel පළමු අන්තර්ජාතික ප්‍රදර්ශනය සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන්ට සහ වසන්ත මුදලිගේට කැප කළා. කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සෙල්ලපුල්ලේ ව්‍යාජ පාපොච්චාරණ සාක්ෂි මත වරදකරු වූ අතර සිර දඬුවම් කාලය තුළදී ඛේදජනක ලෙස බන්ධනාගාරය තුළදී මිය ගියේය. එම නීතිය යටතේම වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කිසිදු චෝදනාවක් නොමැතිව සිරගත කර ඇත...." යනුවෙන් ඔහු අදහස් දක්වා තිබුණා.

සම්මාන දිනාගැනීමත් සමඟ සිය ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තැබූ ඔහු,

"අපේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ජයග්‍රහණයක් IFFR... Munnel ජූරි සම්මානය දිනාගත් අතර Whispering Mountains Netpack සම්මානය දිනා ගත්තේය. Munnelහි මගේ ගමනේ කොටසක් වීම ගැන මගේ නළු නිළියන්ට සහ කාර්ය මණ්ඩලයට ස්තූතියි..." යනුවෙන් පවසා සිටියා.

Rotterdam සම්මාන උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය ලෙසින් සැලකෙන Tiger Competition අංශය නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාවයි විසාකේස චන්ද්‍රසේකරම් විසින් මෙලෙස හිමිකරගනු ලැබුවේ.

රංගන ශිල්පී සහ අධ්‍යක්ෂක ජගත් මනුවර්නගේ කුලුඳුල් සිනමා නිර්මාණය මෙහිදී ඇගයීමට පාත්‍රවීමත් සුවිශේෂී කරුණක් වනවා.

ඒ අනුව ඔහුගේ Whispering Mountains (රහස් කියන කඳු) චිත්‍රපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානයෙන් පිදුම් ලැබුවා.

ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය, ඔබ දෙපළට අපෙන් උණුසුම් සුබපැතුම් !!

පහතින් දැක්වෙන්නේ IFFR 2023 සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණයි..

IFFR winners 2023

Tiger Competition Award
Le Spectre De Boko Haram
Dir: Cyrielle Raingou

Special Jury Award
Munnel
Dir: Visakesa Chandrasekaram

New Strains
Dirs. Artemis Shaw, Prashanth Kamalakanthan

VPRO Big Screen Award
Endless Borders
Dir; Abbas Amini

Fipresci Award
La Palisiada
Dir. Philip Sotnychenko

NETPAC (Network for the Promotion of Asian Cinema) Award
Whispering Mountains
Dir: Jagath Manuwarna


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top