දැන් හරියට තෙල් ප්‍රශ්නනෙ.
ඒ නිසාම ප්‍රවාහන පහසුකම් හරි අඩුයි.
ගොඩක් අය මේ හේතුව නිසාම පොදු ප්‍රවාහනයට බැහැලා..
"Petrol නැ කියලා වැඩ නොකර ඉන්න බැනේ.
Bus එක එනකන් මග බලන් ඉන්න මම..."
ඔන්න ඔහොම සටහනක් එක්ක හරි අපූරු පොටෝවක් මුහුණු පොතට එකතු කරලා තිබුණෙ ඕෂධි.
ඕෂධීටත් ප්‍රවාහන අපහසුතා ද මන්දා ඉතින් මේ විදියට සටහනක් තැබුවෙ.
ඒ කොහොම වුණත් ,හරි සරාගී පොටෝවක් එකතුකරගෙන තිබුණු නිසාම සෑහෙන්න ඉහළ ප්‍රතිචාරයක් නම් ඔන්න ලැබිලා තිබුණා.