සෙනාලි කියන්නේ ඇගේ රංගනයට වගේම ඇගේ නිහතමානී ගතිගුණවලටත් බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.
සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් සක්‍රීයව ඉන්න සෙනාලි, ඇගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් අදත් ඇය ඇගේ මුහුණු පොත හරහා දකින්න ලැබුණු හරිම අපූරු පින්තූර එකතුවක් නිසා රසිකයන් අතර ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඔයාලත් බලන්නකෝ සුරංගනාවියක් වගේ හැඩවුණු සෙනාලිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
