විශේෂයෙන්ම මේ දවස්වල හිරු තිරය හරහා විකාශනය වන නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක හදවත්වල ලැගුම් ගන්න ඇය සමත්වෙලා ඉන්නවා.
තමන්ගේ රංගන දක්ෂතාවයෙන් විතරක් නෙවෙයි, රුවැත්තියක් විදිහටත් රසික ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනාගන්නා පියුමාලි, ඔන්න දැන් සමාජ මාධ්‍ය හරහා හරි අපූරු ඡායාරූප එකතුවක් පළ කරලා තිබෙනවා.
ඇය මේ පාර තමන්ගේ නිල මුහුණු පොතට එකතු කරලා තියෙන්නේ හරිම ආකර්ෂණීය සහ ආදරණීය පෙනුමක් තියෙන පින්තූර ටිකක්. වෙනදා වගේම ඇගේ හිනාව සහ ඒ අපූරු විලාසිතා ඇයට ගෙන එන්නේ පුදුමාකාර ලස්සනක්.
ඔයාලත් බලන්නකෝ පියුමාලිගේ මේ ලස්සන පෙනුම කොහොමද කියලා.
