පුෂ්පිකා පසුගිය සමයේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාම, චන්දිමාල් ජයසිංහ විසින් පුෂ්පිකාට හිමි "මිස් ශ්‍රී ලංකා" කිරුළ මෙන්ම සන්නාමය ද ඇයට අහිමි කරනු ලැබුවා.
ඒ අනුව, එම නාමය ඇයට මින් ඉදිරියට භාවිතා කළ නොහැකි වනවා.
'පුෂ්පිකාට කට නිසා කිරුළ අහිමි කළ' බවයි, චන්දිමාල් මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ.