සිය 'සමලිංගික විවාහය' ගැන අරිත ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබූ සටහනේ සරල සිංහල පරිවර්තනයක් පහතින් බලන්න..
"සෙනසුරාදා මගේ ජීවිතේ විශේෂම දවසක් වුණා. ඒ‍්, Daithi O'Fiachraව කසාද බඳින්න ලැබුණු නිසා, මගේ පවුලේ අය සහ යාලුවෝ එක්ක දෙවියන් ඉදිරියේ මේ මොහොත බෙදාගන්න පුළුවන් වුණු නිසා. කොන්දේසි විරහිතව මට ඇදහිය නොහැකි පිරිසක් ආශිර්වාද එක් කර තිබෙනවා. මාව හැමදාමත් ඉහළින් තැබූ දෙමව්පියන්, අදහාගත නොහැකි ස්වාමිපුරුෂයෙකුගේ ආශිර්වාදය මට ලැබී තිබෙනවා. මම වැඩෙනකොට මම හිතුවේ නෑ මේක කරන්න පුළුවන් වෙයි කියලා. මා වැනි අය ආදරය කරන්න සුදුසු නෑ කියලා කිව්වා. දෙවියන් වහන්නේ මට ප්‍රේම නොකරන බවත්, ක්‍රිස්තුත් වහන්සේගේ සභාව මාව ප්‍රතික්ෂේප කරන බවත් මට කිව්වා. අපි එකතු වෙලා ඒක වැරදියි කියලා ඔප්පු කළා. ඔහුගේ ආදරය නිර්මලයි. ආදරය ජයගනිවී හැමවිටම. මේ සතිඅන්තයේ ආදරය ජය ගත්තා..!!"