Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
"මේ බදු අඩු කළේ නැත්නම් අද වෙද්දී සීනි කිලෝවක් රුපියල් 175ක් වෙනකම් නැගලා ඇති..." - රටම කතා කරන රුපියල් කෝටි 1600 ක් අහිමි කළ සීනී බද්ද ගැන මුදල් අමාත්‍යංශය කියන කතාව - Video

- "මේ බදු අඩු කළේ නැත්නම් අද වෙද්දී සීනි කිලෝවක් රුපියල් 175ක් වෙනකම් නැගලා ඇති..." - රටම කතා කරන රුපියල් කෝටි 1600 ක් අහිමි කළ සීනී බද්ද ගැන මුදල් අමාත්‍යංශය කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සීනි බදු අඩු කිරීමෙන් කෝටි 1600 ක පාඩුවක්‌ නෑ...
 
සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සහන සැලසීම සඳහා ගත් තීරණයක් බවත්, ඒ නිසා මේ කියන ආකාරයේ රු.බිලියන 16ක (කෝටි 1600ක)
 
 පාඩුවක් රජයට සිදුව නැති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (12දා) මුදල් අමාතා්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


මුදල් අමාතාංශය විසින් රාජ්‍ය මුදල් කොමිසමට එම කොමිසමේ ඉල්ලීම මත වාර්තාවක් ලබා දුන්නත් එය රජයට ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නැති බව ද ආටිගල මහතා කීවේය.
 
 මහජනතාවට සහන සැලසීම සඳහා බදු අඩු කිරීමට රජය සම්පූර්ණ අයිතිය තිබෙන බව ද ශත 25 දක්වා එම අඩු කළ බද්ද තවමත් රජය විසින් වෙනස් කර නැති බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.
 
 අද වනවිට සීනි ගෙන්වීමේ වියදම ඉහළ ගොස් ඇති බව ද මේ බදු අඩු නොකළා නම් අද සීනි කිලෝවක් වෙළෙඳපොළේ රු.175ක් දක්වා ඉහළ යෑමට ඉඩ තිබුණු බව ද එහෙත් මේ වනවිට වෙළෙඳපොළේ සීනි කිිලෝවක මිල රු.115ක් බව ද ආටිගල මහතා කියා සිටියේය. ඒ නිසා මේ සීනි බදු අඩු කිරීම නිසා රජයට පාඩුවක් සිදුව නැති බව ද රජය එය නොපිළිගන්නා බව ද ආටිගල මහතා කීවේය.
 
 මෙසේ ජනතාවට සහන සැලසීම සඳහා කිසියම් භාණ්ඩයක බදු අඩු කළ විට එය රජයට සිදු වූ පාඩුවක් ලෙස අර්ථකථනය කරනවා නම් රජයකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් බදු අඩු කිරීමේ තීරණයක් ගත නොහැකි බව ද ආටිගල මහතා කීවේය.
 
 ඔහු මෙසේ ද පැවසීය.
 
රු.50ට පැවති සීනි ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ට අඩු කළ විට සීනි කිලෝවකට රු.49.75ක් බදු ආදායම නොලැබෙන බව නිසා සත්‍යයක් වුවත් එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව රජය ගත් තීරණයක්. රජය විවිධ අවස්ථාවල බදු අඩු වැඩි කිරීම් සිදු කරනවා. සීනි බදු අඩු කරන අවස්ථාවේ තවත් භාණ්ඩ කීපයකම බදු අඩු කළා. ඒ බදු අඩු කිරීම් ආදායම් අහිමි වීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නෑ. සීනි වෙළෙඳපොළේ සිටින ප්‍රධාන ව්‍යාපාරිකයන් පස් දෙනෙක් තමයි සීනි ගේන්නේ. ඔවුන් ආනයනය කරන ප්‍රමාණයන් ඔවුන්ගේ තීරණයක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top