Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
11
“හුරුබුහුටි දරු පැටියව අපිට දෙන්න...” - රටේම ආන්දෝලනයට තුඩු දුන්, අම්මාගෙන් අමානුෂික ලෙස පහර කෑ දරු පැටියාව, හදා වඩා ගන්න ඉල්ලමින් ඇමතුම් සිය ගණනක් ලැබිලා

- “හුරුබුහුටි දරු පැටියව අපිට දෙන්න...” - රටේම ආන්දෝලනයට තුඩු දුන්, අම්මාගෙන් අමානුෂික ලෙස පහර කෑ දරු පැටියාව, හදා වඩා ගන්න ඉල්ලමින් ඇමතුම් සිය ගණනක් ලැබිලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

කැනඩාවෙන් යාපනය පොලිසියට මල් කළඹකුත් එයි...

සිය මවගෙන්‌ අමානුෂික ලෙස පහරකෑමට ලක්ව යාපනය ශීක්ෂණ රෝහලේ තවමත්‌ ප්‍රතිකාර ලබමින්‌ පසුවන මාස 09 ක්‌ පමණ වයසැති සිඟිති දරුවා දරුකමට හදාවඩා ගැනීමට ඉල්ලීම්‌ කරමින්‌ දුරකථන ඇමතුම් සිය ගණනාවක් ලැබී තිබෙනවා.


මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මවූපියන්ගෙන්‌ මෙසේ යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට මෙම ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

වාසනාවන්ත හුරුබුහුටි දරු පැටවකු බව කියමින්‌ මෙම ඉල්ලිම්කර ඇත්තේ දරුවන්‌ නොමැති මව්පියන්‌ වීම ද විශේෂයි.

ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙ දුරකථනයට වැඩිම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබි ඇති බව කියන්නේ යුරෝපීය රටවල පදිංචිව සිටින ලාංකිකයන්ගෙන්.

දරුවකු දරුකමට හදාවඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පොලිස්‌ පරීක්ෂකවරයා දුරකථන ඇමැතූම්‌ දුන්‌ හා කෙටි පණිවිඩ එවූ සැමට පැහැදිලිකරදී තිබෙනවා.

මවගේ අමානුෂික කෝටු ප්‍රහාරයකට ලක්‌ වු බව කියන දරුපැටවා මුදාගැනීමට කටයුතු කළ පොලිස්‌ නිලධාරීන්ට ප්‍රසාදය පළකරමින්‌ කැනඩාවේ පදිංචිච සිටින ශ්‍රී ලංකික අඹු සැමි යුවළක් යාපනය මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාට මල්‌ කළඹක්‌ ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩාවේ පදිංචිව සිටින මෙම ද්‍රවිඩ ජාතික අඹුසැමි යුවළ යාපනයේ පදිංචි සොහොයුරා මගින්‌ මෙම මල්‌ කලඹ පොලිස්‌ ස්ථානාධිපතිවරයාට පෙරේදා පිරිනමා තිබෙනවා.

මේ අතර යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින දරුවාගේ ආරක්ෂාවට පොලිස් කොස්තාපල්‌වරියන් දෙදෙනකු යොදවා තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

ප්‍රතිකාරවලින්‌ පසුව සිණිත්තා පරිවාස බාරයට පත්කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top