Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
රටම ආදරය කරන සුපිරි ක්‍රිකට් තරුව ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කරමින් සිටින අතරතුර සිඟිති දියණිය මෙලොව හැර යයි - Photos

- රටම ආදරය කරන සුපිරි ක්‍රිකට් තරුව ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කරමින් සිටින අතරතුර සිඟිති දියණිය මෙලොව හැර යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,952 Views
පාකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අසීෆ් අලීගේ වයස අවුරුදු 02ක් වන දියණිය පිළිකා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි ඊයේ (19) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අසීෆ් අලී එංගලන්තය සමඟ ඊයේ පැවති පස්වන එක්දින තරඟය ක්‍රීඩා කරමින් සිටින අතර තුර ඔහුගේ දියණිය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පාකිස්ථාන ප්‍රිමිය ලීග් තරඟාවලියේ අසාෆ් අලී නියෝජනය කරන ඉස්ලාමාබාද් යුනිටඩ් කණ්ඩායම මෙම අවසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළකර ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළකර ඇති බව වාර්තා වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top