එය මෙරට මුදලින් රුපියල් කෝටි 70කට ආසන්න මුදලක්.
අනුශුරතාවය හිමිකරගනා කණ්ඩායමට ඩොලර් මිලියන 02ක ත්‍යාග මුදලක් හිමිවෙනවා.
තුන්වන ස්ථානය සහ සිව්වන ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් ලක්ෂ 08 බැඟින් ඩොලර් ලක්ෂ 16ක් ලබාදීමටයි ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
මෙවර තරඟාවලියේදී මුලික වටයේ තරඟ 45ක් කාණ්ඩ 02ක් යටතේ පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
ඉන් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වන කණ්ඩායම් හතරේ, පළමු අවසන් පූර්ව තරඟය ජූලි 09 වනදා පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ ජූලි 11 වනදායි.
2019 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඵෛතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ජූලි 14 වනදා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.