Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
ක්‍රිකට් විනාශකරපු පවුලක් ගැන හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි හෙළිකරයි - Video

- ක්‍රිකට් විනාශකරපු පවුලක් ගැන හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"සම්පුර්ණයෙන් දයාසිරි ජයසේකරට මඩගැසීමේ වැඩසටහනක් තමයි එකෙන් කලේ"
"දැන් අපිට චෝදනා කරනවා බුකී කාරයින්ට අපි උදව් කරනවයි කියාලා"

ක්‍රිකට් විනාශ කලේ තමන් නොව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේ පසුගිය දිනෙක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.


අමාත්‍ය අර්ජුන රණතුංග

සුදුවට දක්ෂ මිනිස්සු ටික ඉන්නවා.හොරකන් කරන්න දක්ෂ මිනිස්සු ටික හිටියා.මේ සියල්ල එක්ක එකතුවෙලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරලා තියෙනවා.මේකට මුලික අඩිතාලම දාල දුන්නේ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ඇමතිතුමා.

ප්‍රශ්නය - දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරලා සිටියා ඔබතුමා ඉන්නකං ක්‍රිකට් ක්‍රීඩාව හදන්න හම්බවෙන්නේ නෑ කියලා.

දයාසිරි ඔය කියන්නේ බුකි පාලගේ කතා.දයාසිරිට ඉස්සරහදි මිනිස්සු කියන්න පටන්ගනී බුකී සිරි කියලා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

"වැරද්දක් නොකරපු මිනිහෙකුට මේවා අහගෙන ඉන්න හරිම අමාරුයි.ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරගය එතුමා පැරදුන දවසේ ඉදලා එතුමා හදා ගත්තා සේව් ද ස්පෝර්ට්ස් කියලා වැඩසටහනක්.සම්පුර්ණයෙන් දයාසිරි ජයසේකරට මඩගැසීමේ වැඩසටහනක් තමයි එකෙන් කලේ.බුකී කරුවන්ගේ ගෙවල්වල ගිහිල්ලා රෑ එළිවෙනකල් කකා බිබී හිටියේ මම නෙවෙයි.පාසල් යන කාලේ ඉඳලා තිලංග සුමතිපාල මහත්තයලගේ ගෙදර ගිහිල්ල කකා බිබී හිටපු කෙනෙක් තමයි අර්ජුන රණතුංග.එතකොට ඒ කනකොට බොනකොට දන්නේ නැද්ද තිලංග සුමතිපාල මහත්තයා බුකී කාරයෙක් කියලා.තිලංග සුමතිපාල මහත්තයාගේ සභාපතිත්වය යටතේ 1998 - 2000 ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි කවුද ? ධම්මික රණතුංග.ශ්‍රී ලංකා නායකයා අර්ජුන රණතුංග.උප සභාපති ප්‍රසන්න රණතුංග.විධායක සභික නිශාන්ත රණතුංග.උදේ ඉදන් රෑ වෙනකං බුකී කාරයෝ එක්ක බුදිය ගත්ත කට්ටිය.රණතුංග පවුල ඇයි තරහ වෙන්නේ තිලංග සුමතිපාල මහත්තයත් එක්ක.තමන්ගේ මවට රජයෙන් තීරු බදු රහිතව ලබාදෙන වෝල්වෝ රථයක් වැඩිමිලට ක්‍රිකට් පාලක මණ්ඩලයට වික්කා.ඒ පලවෙනි එක.දෙවෙනි එක රුපවාහිනී විකාශන අයිතිය පිලිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රධාන විධායක නිලධාරියා විදියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුවට නොකියා ගිහිල්ලා මෙගොල්ලොත් එක්ක සාකච්චා කළා.ඒ අනුව උපසභාපති ප්‍රසන්න රණතුංග මැතිතුමා විධායක සභික නිශාන්ත රණතුංග මැතිතුමාත් ඉන්න විධායක සභාවේ තීරණයක් ගත්තා ධම්මික රණතුංග මහත්තයා අයින් කරන්න.එදා ඉඳලා තමයි තිලංග සුමතිපාල මහත්තයයි අර්ජුන රණතුංග මහත්තයයි තරහා වෙන්නේ.දැන් අපිට චෝදනා කරනවා බුකී කාරයින්ට අපි උදව් කරනවයි කියාලා.ඒ විතරක් නෙවෙයි  අර්ජුන රණතුංග මහත්තයාගේ බ්‍රෝකරිං කොම්පැනි එක තමයි මුළු කණ්ඩායමේම ඉන්ෂුවරන්ස් එක භාරව කටයුතු කලේ.ඒක සදාචාරාත්මකද? සදාචාරාත්මක නැද්ද?.2011 ව්ල්ඩ් කප් එක.ෆයිනල් මැච් එක.කලින් දවසේ අර්ජුන රණතුංග ප්‍රෙස් එකක් තියලා කිව්වා ලංකාව අනිවාර්‍යයෙන් පරදිනවා කියලා.ව්ල්ඩ් කප්  එක දිනපු නායකයා. ඇයි මේ.දිනනවාට කැමති නෑ.ව්ල්ඩ් කප් එකක් හෙට දිනුවොත් එහෙම අර්ජුන රණතුංග පහුවදා උදේ පපුව පැලිලා මැරෙනවා.ක්‍රිකට් පාලක මණ්ඩලයේ චන්දය දිනන්න බැරිනම් තිලංග සුමතිපාල එක්ක දෙයියනේ මම මොකද කරන්නේ.අපේ අයියලා මල්ලිලා කිසි දවසක අපේ අමාත්‍යංශයේ පැත්ත පලාතක වැද්ද ගෙන නෑ මගෙත් හත් දෙනෙක් ඉන්නවා.යහපාලනය හදපු මිනිහා ඉස්සෙල්ලාම ඇවිල්ලා මොකද කලේ.ධම්මික රණතුංගව ගෙනල්ල දා ගත්තා වරායේ සභාපති විදියට.වරායේ සේවකයෝ හූ කියල ගහල පැන්නුවේ වරායෙන්.අර්ජුන රණතුංග මහත්තයාට කියන්නේ ඔයා ක්‍රිකට් ඕන එකක් කරගන්න.මොකද ක්‍රිකට් කෑවේ මම නෙවෙයි.ඔයාගේ පවුල".


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top