ඇය ගයන ගීතයක් ඇහෙන හැම මොහොතකම රසික හිත්වලට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්.
තමන්ගේ කලා කටයුතු වගේම, ජීවිතයේ හමුවන ආදරණීය මෙන්ම සුන්දර මතකයන් නිරන්තරයෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයන් සමඟ බෙදාහදා ගන්න නිරෝෂා විරාජනී කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඇය තම මුහුණුපොතට ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප එකතුවක් එකතු කරන්න කටයුතු කර තිබුණා. වෙනදා වගේම ඇගේ මේ අලුත්ම ඡායාරූප පෙළටත් ඇයට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
කාගේත් නෙත් සිත් ඇදබැඳ ගන්නා, නිරෝෂා විරාජනීගේ ඒ ආදරණීය සහ සුන්දර ඡායාරූප එකතුව පහතින් බලන්නකෝ...
