පුංචි කාලේ ඉඳලම රංගන ක්ෂේත්‍රයට ආපු ඇය, එදා පුංචි තිරයේ හුරතල් දඟකාරියක් විදියට ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා.
හැබැයි අද වෙද්දී ඇය මුළු රටම දන්න, තරුණ හදවත් හොරාගත් සුරූපී රංගන ශිල්පිනියක් වෙලා ඉවරයි.
ඇගේ මේ අහිංසක, ඒ වගේම ආකර්ෂණීය රූ සපුවට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වුණු ලොකු රසික පිරිසකුත් මේ වෙද්දී ඇය වටා රොක් වෙලා ඉන්නවා.
බලන්නකෝ මේ ඡායාරූප පෙළේ ලස්සන....