Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
බිත්තර ආහාරයට එක්කරගැනීම හෘදයාබාධ ඇති කරනවාද..? ඒ ගැන සැකයෙන් හිටිය ඔබට මේ කියන කතාව වැදගත් වේවි..

- බිත්තර ආහාරයට එක්කරගැනීම හෘදයාබාධ ඇති කරනවාද..? ඒ ගැන සැකයෙන් හිටිය ඔබට මේ කියන කතාව වැදගත් වේවි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,060 Views

ඔබත් ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන  අයෙක්ද..? 


අපි හැම වෙලාවකම අපේ ආහාරවේලට එකතු කරගන්න ප්‍රෝටීන් ප්‍රමාණ ගැන එහෙම සැලකිලිමත් වෙනවා නේ. ඒ අතර අපි හැම කෙනෙක්ම පහසුවෙන් ආහාරයට එක්කරගන්නා කෑමක් තමයි බිත්තර කියන්නේ.

ඒත් බිත්තර ආහාරයට එක්කරගැනීමත් සීමා විය යුතුද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

​බිත්තර ආහාරයට ගත්තොත්, මේ කියන ලෙඩේ ලේසියෙන්ම වැළඳෙන්න ඉඩකඩක් තියනවාද..? මේ කියන්න යන්නේ කොලෙස්ටරෝල් ගැන හිතලා ලොකු බයක් හිතේ තියාගෙන ඉන්න ඔයාට විශේෂ වන කතාවක්.

2026 වසරේ ජනවාරි මාසයේ ජපානයේ Kishimoto සහ Sugihara යන පර්යේෂකයන් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙන්නේ ඒ ගැන මෙන්න මේ වගේ කතාවක්.

බිත්තර පරිභෝජනය අපේ සෞඛ්‍යයට බලපාන විදිහ ගැන (Egg Consumption and Human Health) ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙහිදී, බිත්තරවල කොලෙස්ටරෝල් බහුල වුණත්, එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට සෘජුවම බලපාන්නේ නැහැ.

බහුතරයක් දෙනාට සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තර ආහාරයට ගැනීමෙන් "අහිතකර LDL" කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමක් සිදුවන්නේ නැහැ.

ඒ විතරක් නෙවෙයි, බිත්තරවල Lutein සහ Zeaxanthin වැනි ශරීරයට ඉතා ඉක්මනින් අවශෝෂණය වන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගුයි. නිතර බිත්තර ආහාරයට ගැනීමෙන් ශරීරයේ සෛල විනාශ වීම (Oxidative stress) පාලනය වන අතර, වයස්ගත වීමත් සමඟ ඇස් පෙනීම දුර්වල වීම වළක්වා ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා.

නීරෝගී පුද්ගලයෙකු දිනකට එක බිත්තරයක් බැගින් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ හෝ ආඝාත (Stroke) වැළඳීමේ කිසිදු අමතර අවදානමක් ඇති නොවන බව මෙම අධ්‍යයනය තහවුරු කරනවා.
බිත්තරවල ඇති සෞඛ්‍ය සම්පන්න මේද අම්ල සහ ජෛව ක්‍රියාකාරී පෙප්ටයිඩ (Bioactive peptides) මඟින් හදවතට ආරක්ෂාවක් පවා ලැබෙන්න පුළුවන්.

​බිත්තර කියන්නේ කොලෙස්ටරෝල් බිය නිසා මඟහැරිය යුතු සතුරෙක් නෙවෙයි. එය උසස් ප්‍රෝටීන්, විටමින් සහ ප්‍රතිඔක්සිකාරකවලින් පිරුණු, ඉතාම ලාභදායී, පෝෂණ ගුණයෙන් ඉහළ ස්වාභාවික ආහාරයක්.

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහ සමබල ආහාර වේලකට බිත්තර බියෙන් තොරව එකතු කරගන්න පුළුවන්.
2026 ජනවරි මාසයේ පලකල අලුත්ම ඇමරිකානු පෝසන නිර්දේශවල දක්වන ආකාරයට නම් කිලෝ හැටක මනුස්සයෙකු ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගන්න නම් දිනකට බිත්තර හතරකුත් මස් හෝ මාලු ග්‍රෑම් 150-250 අතර ප්‍රමානයකුත් ආහාරයට ගන්න වෙනවා.

ලංකාවේ පෝෂණ නිර්දේශවලට අනුව නම් එක්කෙනක් දවසකට කන්න ඕන බිත්තර එකයි.



අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top