277 Views
වෙසක් පොහොය මූලික කරගෙන ඇය තමන්ගේ මහගෙදරට ගිහින් පවුලේ අයත් එක්ක එකතු වෙලා හිටියේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වන අපූරු පින්තූර සහ විස්තර කිහිපයක් ඇය ඇගේ සෝෂල් මීඩියා ගිණුම්වලට එකතු කරලා තිබුණා.



