නිතරම ඉතාමත් ක්‍රියාශීලීව, විනෝදයෙන් වගේම සතුටින් කාලය ගත කරන ලෝචනා, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිතරම රසිකයන් සමඟ සමීපව කටයුතු කරනවා.
පසුගිය දවසක ඇය මුහුදු වෙරළක් ආශ්‍රිතව සිදුකළ ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොතට එක් කර තිබුණා. නිල් පැහැති සයුරු තීරය පසුබිම් කරගෙන, මුහුදු සුළඟේ දැවටෙමින් ඇය ලබාගත් මේ ඡායාරූප පෙළ දුටු කාගෙත් නෙත් ඇය වෙත නිතැතින්ම යොමු වුණා.
ඔයාලත් බලන්නකෝ මුහුදු වෙරළේ සුළඟ අතරේ ලෝචනා ඉමාෂි කොයි තරම් ලස්සනට පෙනෙනවාද කියලා..
