නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා සිය ආදරණීය ප්‍රේක්ෂකයන් සමඟ අලුත් තොරතුරු සහ සුන්දර මතකයන් හුවමාරු කර ගන්නා ඇය, ඔන්න මෙවරත් නෙත් පිනවන අලංකාර ඡායාරූප එකතුවක් පළ කර තිබෙනවා.
ඇත්තටම මේ පින්තූර දුටු සැණින් අපිට මතක් වෙන්නේ සුරූපී බොලිවුඩ් තාරකාවක්. දුබුරු පැහැයට හුරු අලංකාර සාරියකින් සැරසී ඉන්න මාෂිගේ මේ දර්ශනීය පෙනුම නම් දකින ඕනෑම කෙනෙකුගේ දෙනෙත් මොහොතකට නතර කර ගන්නා බව සහතිකයි. ඇගේ ඒ මනස්කාන්ත රූපශ්‍රීය සහ සාරියෙන් හැඩවුණු අභිමානවත් විලාසිතාව මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ, බොලිවුඩ් සිහිනයක් වගේ දිදුලන මාෂිගේ මේ සුන්දර ඡායාරූප පෙළ කොහොමද කියලා.....
