මේ දෙන්නා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ, මොකද ඒ තරමටම ප්‍රේක්ෂක හදවත්වල ඔවුන් ලැගුම් ගෙන අවසානයි.
මේ කැදැල්ලේ අද වෙද්දී තියෙන වටිනාම සම්පත තමයි ඔවුන්ගේ ආදරණීය පුංචි දෝණි. පුංචි දෝණිගේ පැමිණීමත් එක්ක මේ දෙන්නගේ ලෝකය තවත් ලස්සන වෙලා තියෙනවා. නිතරම තමන්ගේ සතුට වගේම පවුලේ තොරතුරු රසිකයින් එක්ක බෙදාගන්න මේ යුවල අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් පසුගිය දවසක මේ ආදරණීය කැදැල්ල හරිම ලස්සනගමනක් ගිහින් තිබුණා. ඒ සුන්දර අවස්ථාවේ ගත්ත ආකර්ෂණීය පින්තූර කිහිපයක් මාෂි සහ පුබුදු තමන්ගේ මුහුණු පොතට එක් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
පවුලේ සතුට පිරිලා ඉතිරෙන ඒ ලස්සන පින්තූර පෙළ පහතින් බලන්න...
