ලංකාවේ විතරක් නෙවෙයි, ඇයගේ සුන්දරත්වයට සහ දක්ෂතාවයට ආදරය කරන විදෙස් රටවල ප්‍රේක්ෂකයන් පවා අතිවිශාල පිරිසක් අද වන විට ඇය වටා රොක් වී සිටිනවා.
නිරන්තරයෙන්ම තමන්ගේ රසිකයන් වෙනුවෙන් අලුත් දේවල් බෙදාගන්නා යෝහානි, පසුගියදා ඇයගේ මුහුණුපොත හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සොඳුරු ඡායාරූප එකතුවක් පළ කර තිබුණා.
ඉතින්, හැමෝම ආදරය කරන මේ ආදරණීය තරුවගේ අලුත්ම ලස්සන කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ...
