ඇය තමන්ගේ ජීවිතයේ අලුත්ම තොරතුරු වගේම අලුත්ම පින්තූර රසිකයින් එක්ක බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ. ඇගේ මුහුණු පොතේ දකින්න ලැබුණු ඉතාමත් සුන්දර සහ ආකර්ෂණීය පින්තූර එකතුවක් ගැන තමයි මේ කියන්න යන්නේ.
දේශානි කියන්නේ නිතරම සිනහවෙන් පිරි මුහුණකින් ඉන්න කෙනෙක්. ඇය මෙවර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන පින්තූරවල ඇයගේ සුන්දරත්වය තවත් වැඩි වෙලා කියලා තමයි ඇගේ රසිකයින් පවසන්නේ. විවිධ විලාසිතාවලින් හැඩවෙලා ඇය කැමරාවට පෙනී ඉන්න ආකාරය ඇත්තටම හරිම චමත්කාරජනකයි.
ඉතින්, දේශානිගේ රුවට ආදරය කරන, ඇගේ රඟපෑම්වලට පෙම් බඳින රසික ඔබත් බලන්නකෝ ඇගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා.