පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ගේ රංගන ප්‍රතිභාව මැනවින් පෙන්නපු ඇය, ඉතාම කෙටි කාලයකින් ලාංකීය ප්‍රේක්ෂක හදවත්වල අංක එකේ පෙම්වතිය වෙන්න සමත් වුණා.
නෙත්මි කියන්නේ හැමතිස්සෙම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ප්‍රේක්ෂකයින් එක්ක ඉතාම සමීපව ඉන්න කෙනෙක්. ඔන්න ඉතින් මේ කාගේත් ආදරය දිනාගත්ත සොඳුරු රුවැත්තියගේ හරිම අපූරු පින්තූර එකතුවක් අපිට දකින්න ලැබුණා.
මේ ෆොටෝ ශූට් එකේ තියෙන විශේෂත්වය තමයි ඇය රතු පැහැති ඉතා අලංකාර ඇඳුමකින් සැරසී සිටීම. ඔයාලත් බලන්නකෝ නෙත්මි රොෂෙල්ගේ ඒ ආකර්ෂණීය සහ ලස්සන පින්තූර එකතුව..
