ඔහු වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ රංගන දක්ෂතාවයෙන් වගේම පෞරුෂයෙන් රසික හිත් වසී කරගත් චතුරංග කොඩිතුවක්කු.
තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක නිතරම සමීපව කටයුතු කරන චතුරංග, පහුගිය දවසක ඔහුගේ අපූරු ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඉතාමත් කඩවසම් සහ ආකර්ෂණීය විදිහට පෙනී ඉන්න මේ පින්තූර පෙළ දුටු රසික රසිකාවියන් මේ වන විටත් ඒ ගැන විශාල උනන්දුවක් දක්වනවා.
බලන්නකෝ එහෙනම්, හැමෝම හොයන චතුරංග කොඩිතුවක්කුගේ ඒ මනබඳින කඩවසම් රුව...
