Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
වයස අවුරුදු 16ට අඩු ඔවුන් වෙනුවෙන් පැනවුණු ඒ තහනම ගැන දැනුවත්ද..?

- වයස අවුරුදු 16ට අඩු ඔවුන් වෙනුවෙන් පැනවුණු ඒ තහනම ගැන දැනුවත්ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

741 Views

සමාජමාධ්‍ය භාවිතය, වර්තමානයේ තරුණ තරුණියන් අතර අතිශ්‍යය ජනප්‍රියයි.

මේ කියන්න යන්නේ තවත් එන්න ඒ වගේ සමාජමාධ්‍ය තහනමක් පිළිබඳව ඇසුණු කතාවක්. 


ඉන්දියාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම පිළිබඳව එරට රජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව විසින් මෑතකදී ක්‍රියාත්මක කරන ලද නීතියක් අධ්‍යයනය කරමින් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් මෙම පියවර ගැනීමට සූදානම් වන බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

පසුගියදා නිකුත් කරන ලද ඉන්දියාවේ වාර්ෂික ආර්ථික සමීක්ෂණ වාර්තාව මගින් දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් පැනවීමට මධ්‍යම රජයට නිර්දේශ කර තිබුණා.

මෙම නිර්දේශයන් අනිවාර්ය නොවූවත්, රජයේ ඉදිරි ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ඒවා වැදගත් තැනක් ගනු ලබනවා.

ඕස්ට්‍රේලියාව දැනටමත් වයස 16ට අඩු දරුවන්ට බොහෝ සමාජ මාධ්‍ය වේදිකාවන් තහනම් කළ ලොව පළමු රට බවට පත්ව තිබෙනවා.

ප්‍රංශයේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනතක් අනුමත කර ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍යය ද මෙවැනිම තහනමක් ගැන සලකා බලමින් සිටින බවයි වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ මෙවැනි තහනමක් ක්‍රියාත්මක කිරීම නීතිමය අභියෝගවලට ලක්විය හැකි බව විශේෂඥයන් අනතුරු අඟවනවා.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ත්‍රී එල්.එස්.කේ. දේවරයාළු විසින් වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පසුගියදා පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කළා.

එම ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නාරා ලෝකේෂ් පවසන්නේ සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව සහ අධ්‍යාපනය පිරිහී ඇති බවයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට Meta, X, Google වැනි සමාගම් වෙත ආරාධනා කර තිබෙනවා.

මේ අතර, ගෝවා ප්‍රාන්තය ද මෙවැනි තහනමක් පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

කර්නාටක ප්‍රාන්තය විසින් Meta සමාගම සමඟ එක්ව සිසුන් 300,000ක් සහ ගුරුවරුන් 100,000ක් සම්බන්ධ කරගනිමින් ඩිජිටල් විෂහරණ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, කර්නාටක රජය නව නීති පැනවීමක් හෝ නිශ්චිත වයස් කාණ්ඩ පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top