ප්‍රංශ සිනමාවේ තරුවක් වන ඇලයින් ඩෙලෝන්ගේ නිවසේ තිබී ගිනි අවි 72ක් සහ පතොරම් 3000කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
88 හැවිරිදි මොහු ප්‍රංශ සිනමාවේ තරුවක්.
ඩෙලෝන්ගේ නිවසට යවන ලද නිලධාරියෙකු ආයුධයක් දැක දැනුම් දීමෙන් පසුව අධිකරණය නිවාස සෝදිසි කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව කරන ලද පරික්ෂා කිරීමකදි අදාළ ගිහි අවි සොයා ගෙන ඇති බව සදහන්.