වාහන තදබදය එක්කම ඇතිවන සෙනඟ ප්‍රමාණය වැඩිවීමත් නිසා බස් රථවලින් යන මගීන්ට ඇතිවන්නේ පහසුතාවයක්නේ.
ඉතින් එහෙම බස්වල තෙරපිලා යද්දී විවධ පුද්ගලයන් ඔවුන්ගේ පහත් කාමුක ආශාවන් ගැනීම සඳහා යොමුවෙන අවස්ථා ගැනත් අහන්න ලැබෙනවා.
ඒ වගේ පුවතක් පසුගිය දිනෙක වාර්තා වෙලා තිබුණා.
සෙනඟ ගොඩාක් වැඩිවෙලා බස් රථයක ගමන් කළ තරුණියකට අතවර කිරීමට සූදානම් වූ පුද්ගලයෙකුට අමුතු පාඩමක් එම තරුණිය විසින් උගන්වා තිබෙනවා.
ඒ තරුණියට තැවර කරන්න පැමිණි පුද්ගලයාගේ ඡායාරූපයක් ලබාගන්නට එම තරුණිය සමත්වෙලා.
එම පුද්ගලයාට නොදැනෙන්න තමයි අදාළ තරුණිය විසින් එම පුද්ගලයාගේ ඡායාරූපය ලබාගෙන තියෙන්නේ.
ඉන්පසුව එම තරුණිය " අලද හොයන්නේ යනුවෙන් " ඒ මොහොතේ මහා හඬින් විමසා තිබෙනවා.
අනතුරුව එම පුද්ගලයා සිටි ස්ථානය මාර කරලා.
එම පුද්ගලයාගේ ඡායාරූපය සහ මේ ගැන අදාළ තරුණිය Facebook ගිණුමේ තැබූ සටහන් පහතින් නරඹන්න.

