Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගිය දින කිහිපය පුරාම කා අතරත් කතාබහට ලක්වූ නතාෂා - ප්‍රිහාන් යුවලගේ විවාහයේ දෙවන දිනය අද (29) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. එම විවාහයේ ඡායාරූප එකතුව පහතින්...


Pix by Danushka Senadeera | Videography : Event Media Pvt (Ltd) | Hair And Makeup : Ruchira Lakmali Liyanagamage | Prihan's Outfit : Mal Fernando (Grooms story) | Bridal Designer : Charith Wijesekera
views871 Views
comment

මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු සඳහා ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවුණා.

ත්‍රිරෝද රථ ලාභියා ප්‍රකාශ කළේ තමන්ට ත්‍රිරෝද රථයක් හිමිවීම පිළිබඳව අතිශයින් සතුටුවන බවයි.  

views206 Views
comment

ජාත්‍යන්තර සංගීතයේ නැවුම් අත්දැකීම් කවදත් ඔබ වෙත ගෙන එන හිරු සාඩම්බරයෙන් ඉදිරිපත් කළ Vishal & Shekhar Live in Concert අතිසාර්ථකව නිමාවුණා. බොලිවුඩ් චිත්‍රපට සංගීතයේ පෙරළිකාර විශාල් සහ ශේකර් ශ්‍රී ලාංකීය රසික රසිකාවියන් හමුවට ප්‍රථමවරට පැමිණියේ සුපිරි ගායිකා නීති මෝහන් සමඟයි.

ඊයේ (30) කොළඹ 5 හැව්ලොක්ස් ක්‍රීඩාංගනයේ පැවති Vishal & Shekhar Live in Concert නැරඹීමට අති විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි අතර විශාල්, ශේකර් සහ නීති මෝහන්ගේ ආකාර්ෂණීය ඉදිරිපත් කිරීම් ඔවුන්ගේ සිත් අමන්දානන්දයට පත් කළ අතර මෙය ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී සංගීතමය අත්දැකීමක් වූවාට සැකයක් නෑ.

views547 Views
comment
දොළොස්‌ හැවිරිදි දැරියක්‌ අඹුකමට..

සැකකරුගේ ඥති දියණියටත් අතවර කරලා..

පසුගිය දා ඝාතනය කර පුළුස්සා රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසියට හසුවූ සිරුර සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මේ අබිරහස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන වික්‍රම සහකාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන ඉදිරියේ තමන් මුහුණ දුන් ඒ අමිහිරි කතාන්දරයේ සුලමුල හෙළි කර ඇති අතර දිගු කාලීන අර්බුධයක තොරතුරු එහිදී හෙළිවී ඇතැයි වාර්තා වනවා.

views588 Views
comment
පුරුදු වුණේ ලොකු අම්මාගේ පුතා නිසයි..

අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සමත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිට සවුදි අරාබියේ ජෙඩා නුවර පිහිටි සුපිරි වෙළෙඳසලක සේවයට පැමිණි මෙම පුද්ගලයාට නමක් ඇතත් ඔහුව අසංක යන අනවර්ථ නමින් අප හඳුන්වන්නේ ඔහුගේම ඉල්ලීම නිසයි.

ඒ 2006 වසරයි. තම සේවය දක්‍ෂ අයුරින් ඉටුකිරීම හේතුවෙන් සේවා උසස්‌ වීමක්‌ ලද අසංකට දිනක්‌ සිය සේවා ස්‌ථානයෙහි ප්‍රධානියකුගෙන් කැඳවීමක්‌ ලැබිණි.

ඒ වාර්ෂිකව සේවා ස්‌ථානයෙහි සිදුකරනු ලබන රුධිර පරීක්‍ෂණයෙහි වාර්තාව ලබා දීමටයි.

views1,112 Views
comment
හැමෝටම කොළඹ එන්නත් බෑ..

කොළඹ නගරයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8ක් දක්වා අඩු වී තිබෙනවා.

මේ තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරියේදී පැයට කිලෝමීටර් 6ක් දක්වා අඩු වනු ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ප්‍රවාහන විශේෂඥ අමල් කුමාරගේ මහතා පවසනවා.

views503 Views
comment
කොටකෙතනේ සිදුවූ කාන්තා ඝාතන දෙකක සැකකරුවන් සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඉතිරි සියලු අපරාධවල සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා.

views883 Views
comment
රෝහලට අරන් ගිය කැබ් එකත් මඟදී හැප්පිලා

රුවන්වැල්ල, මාහල්ල ප්‍රදේශයේ වැඩ බිමකදී අධික වේගයෙන් ධාවනය කළ ට්‍රැක්ටර් රථයක් පාලනය කර ගත නොහැකිවීමෙන් එය පෙරලී රථයේ රියදුරු එම රථයටම යටවී  බරපතල අනතුරකට ලක්ව තිබෙනවා. මෙලෙස ට්‍රැක්ටරය අනතුරට ලක්වීමට හේතුව එහි අධික බරක් පටවාගෙන අධික වේගයෙන් ධාවනය කිරීමයි.

අනතුරුව අදාළ රියදුරාව කඩිනමින් කරවනැල්ල රෝහලට රැගෙන යාමේදී එම කැබ් රථයද ලයිට් කණුවක වැදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

views597 Views
comment
පාකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනයෙන් පිටත දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඊයේ(29) එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගයක් පැවැත්වෙන අතර තුර ප්‍රහාරය එල්ල වූ බවයි.

මෙම ප්‍රහාරය පාකිස්ථානය වාර්තා කළේ අද(30)දිනයේ දියි.

views265 Views
comment
මගේ නංගිවත් උන් දූෂණය කළා
ත්‍රස්තයින්ගෙන් බැට කෑ මල් කැකුළකගේ කඳුළු කතාව

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්තයින් පිළිබඳව මේ වන විට ලොව ප්‍රධාන රටවල් රාශියක්ම අවධානය යොමි කරමින් සිටිනවා. ඔවුන් සහමුලින්ම විනාශ කර දමන්නැයි කියමින් ISIS ත්‍රස්තයින්ගෙන් බැටකන බොහෝ පිරිසක් විදී බැස උද්ඝෝෂණ කරන්නටද වුණා.

කොපමණ මර්ධනයන් සිදුකළත් මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවනවා මිස එහි අවසානයක් තමවත් පෙනෙන තෙක් මානයක නැති බවයි වීදි බැස සහනයක් පතන පිරිස් පවසන්නේ.  අන්තර්ජාතික සංවිධානවල පවා දැඩි දෝෂ දර්ශනයට පාත්‍ර වූ මොවුන් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයකට තොරතුරු හෙළිකල තරුණියකගේ සෝචනීය පුවතක් පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

views1,180 Views
comment
පන්ති ගිහින් ආවාම බලාගන්නම්..

ප්‍රේම සම්බන්ධතාවයක්..

ගිං ගඟ අසල තිබී ඊයේ (29) දින සොයා ගත් ඉමේෂ් ශ්‍රීමාල්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන පොලීසිය පෙන්වා දෙන්නේ මරණ පරීක්ෂණයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ තව දුරටත් සාර්ථක වනු ඇති බවයි.


views289 Views
comment
අලවන හැටි මඟියෙක් හොරෙන් ෆොටෝ ගහලා

ගුවන් සේවකයෙකු විසින් මගී ප්‍රවාහන ගුවන් යානයක එන්ජිම ටේප් එකකින් ආවරණය කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

එහි දැක්වෙන පරිදි EasyJet නැමති ගුවන් සමාගමට අයත් යානයක් ගුවන් ගත කිරීමට පෙරයි මෙලෙස එන්ජිම ටේප් එකකින් ආවරණය කරනු ලබන්නේ.

views541 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 72 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views280 Views
comment

Pix by Steve Angelo
views828 Views
comment
සැමියාටත් වටේ ඉන්න අයගෙන් ගුටි

කසාද බිරිඳ සහ අනියම් බිරිඳ එකට මුණගැසීමෙන් පසු දෙදෙනා අතර ගුටි කෙළියක් යද්දී අවට රැස්ව සිටි පිරිස් සැමියාට ගුටිදුන් සිද්ධියක් වැල්ලවායෙන් වාර්තා වෙනවා.

අවශ්‍යතාවක් සඳහා කසාද බිරිඳ වැල්ලවාය බස්නැවතුමට ආ පසු සැමියා හා අනියම් බිරිඳ සිටිනු දැක මෙලෙස පහර දීමට ගොස් ඇත.

views919 Views
comment
[1]      «      5236   |   5237   |   5238      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top