Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දුෂණය කර මරා දැමූ කයිට්ස් ප්‍රදේශයේ විද්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාවගේ මිතුරියන්ද මේ වන විට ගම හැර දා ගොස් ඇති බව වාර්තා වනවා.

ඇයගේ වයසේ පසුවන ශිෂ්‍යාවන් 4 දෙනකුම පදිංචිය සඳහා මේ වන විට යාපනයට ගොස් තිබෙනවා.

views609 Views
comment

‘‘පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ විදියට ශාසනයට පූජා කරීම මහා බලසම්පන්න පිංකමක්.‘‘

 ‘‘භික්ෂුන් වහන්සේ නමක් සතු ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම ආසියානු මාධ්‍යජාලයේ සභාපතිතුමා හොඳට තේරුම් අරගෙන තියෙනවා. අනෙක් මාධ්‍යජාල වලට සමානව බලද්දි මේතුමා අවංකවම ඒ කටයුත්ත හොඳට කළමනාකරණය කරලා තියෙනවා. මේ ක්‍රියාවලියෙදි දක්වන දායකත්වය සසර ගමන කෙටිකරන පිංකමක් වනවාමයි.‘‘ - මහා සංඝරත්නය

හිරු එෆ් එම්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකම අතිවිශාල බැතිමතුන් පිරිසකගේ ආශිර්වාදය යටතේ ඊයේ පැවැත්වුණා. ඒ, සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදියි.  විවිධාකාර වූ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් එහිදී සිදු කෙරුණා.  මෙම සියලූ කටයුතු සංවිධාන කර තිබුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

views670 Views
comment

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කළ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් පැවති උද්ඝෝෂණයක දී වෙඩි පහරට ලක්ව මිය ගිය රොෂේන් ශානකගේ අවසන් කටයුතු ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස සිදු කළ බවට මේ වන විට චෝදනා එල්ල වනවා.

ඝාතනයට ලක් වූ තරුණයා සිහි කොට කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවට එක් වෙමින් ඔහුගේ සොහොයුරු තිලිණ මධුෂාන් මෙම චෝදනාව ඉදිරිපත් කළා.

views962 Views
comment
විවාහ උත්සවය සඳහා මනමාලිය මිනීපෙට්ටියකින් පැමිණි පුවතක් එංගලන්තයේ, ස්ටැෆර්ඞ්ෂයර්හි පල්ලියකින් වාර්තා වනවා.

මිනී පෙට්ටිය විවෘත කරනවාත් සමඟම ඒ තුළ සිටි මනාලිය දැක මනාලයාට ක්ලාන්තය දැනී තත්ත්පර කහිපයක් හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව විදෙස් වාර්තා පවසනවා.

views596 Views
comment
සිල්ලර භාණ්ඩ වෙළද සැලක අනවසර අලෙවි කළ පුවතක් කතරගමින් වාර්තා වනවා.

කතරගම රජ මාවතේ සිල්ලර භාණ්ඩ වෙළද සැලක කලක පටන් සුක්ෂමව නීතිවිරෝධීව මත්පැන් අලෙවි කිරීම සිදුකරගෙන යන බවට හෙළි කරනු ලැබුවේ හිරු CIA කණ්ඩායම විසින්.

views664 Views
comment
යාපනය වඩමාරච්චි දකුණ ප්‍රදේශයේ පවුල් ආරවුලකින් දෙදෙනෙක් මරණයට පත්වුණා.

හිරු ගොසිප් වාර්තාකරු සඳහන් කළේ සැමියා සහ ඔහුගේ බිරිඳ මෙලෙස ජිවිතක්ෂයට පත්වූ බවයි.

views1,645 Views
comment
ඕමන්ත ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (01) සවස සිය නිවසේදීම ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

ජෙයරාජ් විචිත්‍රා නැමති 14 හැවිරිදි මෙම පාසල් සිසුවිය සිය නිවසේදි මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා.

views438 Views
comment

Pix by | Gayani Batz Media Crew - Ashen Perera
views693 Views
comment
හිරු එෆ් එම්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය උතුම් වූ පොසොන් පොහොය නිමිතිකොට ගෙන සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් මහා පිංකම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අද (02) දවස පුරා සේරුවාවිල - මංගල මහා විහාරයේදී පැවැත්වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ නිධන් කොට ඇති මංගල මහා සෑ රදුන් අභියස පැවැත්වෙන උදෑසන ශීල සමාදාන කටයුතුවලින් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පොසොන් පිංකමේ කටයුතු ආරම්භ වුණා.

views758 Views
comment
මාන්කුලම - පනිච්චන්කුලම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
කිලිනොච්චියේ හිරු ගොසිප් වාර්තාකරු සඳහන් කළේ අද (02) අළුයම 3.30ත් 4ත් අතර කාලය තුල සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

views971 Views
comment
ගම්වාසීන්ගෙන් කාමාතුරයාට ගුටි පූජාවක්
දරුවා හොයන්න 2000ක පිරිසක් ගිහින්

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සඟවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැඟව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්,  මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි.

views788 Views
comment
Hiru TV ටෙලි පෙරහැර සමඟ ආදරෙන් බැඳුනු ඔබට අද දවසේ පටන් ඒ අතරට තවත් නවමු අත්දැකීමක් එක්කරගන්න පුළුවන්. ඒ අද රාත්‍රී 8.30 ට විකාශය වීමට නියමිත "වස්සානේ ප්‍රේමය" ටෙලි වෘතාන්තය හරහායි.

views609 Views
comment
පසුගියදා අනුරාධපුරයේ රත්තරන් බඩු සාප්පුවක් වෙත පැමිණි යුවලක් එහි තිබූ මුදුවක් සොරාගෙන එයට අඩු වටිනාකමකින් යුතු මුදුවක් තබා යන අවස්ථාවක CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා.

මෙම යුවල විසින් දින කිහිපයක්ම අදාළ සාප්පුව වෙත පැමිණ විවාහය සඳහා අවශ්‍ය මඟුල් මුදුවක් පිළිබඳව විමසා ඇති අතර ඉන් පසුව පැමිණ මෙලෙස රත්‍රන් මුදුවක් සොරාගෙන ගොස් තිබෙනවා.

views639 Views
comment
englishtrans
ගෝඨාභයට සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනාට සන්ධානය තුළින් ප්‍රහාර එල්ල කරන්නේ හිටපු ජනාධිපතිවරයාව බේරා ගැනීමේ අරමුණින් බව ආචාර්ය  වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.

හිරු HARD TALK විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

views247 Views
comment
ගෙදර අය එක නැට්ටේ දෙහි ගේන්න ගෙදරින් යවලා

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ කට්ටඩියකු හා ගෝලයෙකු විසින් වයස 31 වයසැති කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් සොය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මොවුන් විසින් එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා අහු ගෙඩි රැගෙන එන්නැයි කියමින් නිවැසියන් ගෙදරින් පිටතට යවා මෙලෙස කාන්තාව දූෂණයට ලක්කොට ඇත.

views813 Views
comment
[1]      «      5235   |   5236   |   5237      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top