Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට ඇති සාක්ෂි :-

- පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම. 
- පැහැර ගන්නා ලද පුද්ගලයා කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම.
- ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම.

පසුගියදා මහදවල් දෙනෝදාහක් බලා සිටියදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයිති ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂකයන් 6 දෙනා ජනවාරි 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබුණා.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාලා ඩිෆෙන්ඩර් රථයේ අයිතිය හිමි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. තමන් පැහැර ගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ කාර්යාලයකට රැගෙන ගිය බවත් එහිදී ඇය තමන්ට තර්ජනය කළ බවත් පැහැරගැනීමට ලක්වූ අමිල ප්‍රියංග නැමැති පුද්ගලයා පවසා සිටියත් මේ සම්බන්ධයෙන් හිරුණිකාට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි පිළිබඳව කාටත් ගැටළුවක්.

views805 Views
comment

දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ තැඹිලි ගසකට නැඟ සිටි 17 හැවිරිදි සිසුවෙකුට ගස උඩදී ක්ලාන්තයක් සැදී පැයක පමණ කාලයක් ගස උඩ සිටිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

ඔහු තැඹිලි කඩන්නට මෙලෙස ගසට නැග සිටියදී එකවරම කතා නොකර සිටීම නිසා පරීක්ෂා කර බැලීමේදී දැක ඇත්තේ ඔහුට ක්ලාන්තය සැදී ඇති බවයි.

views1,035 Views
comment

කළින් නඩු 9ක් තියෙනවලු

හොරණ - ඉංගිරිය නගරයේ පාවහන් වෙළඳසැලකින් මුදල් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ මවට සොරකම් කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී ඇති බවට වාර්තා වෙනවා. මේ වනවිටත් ඊට අදාළ නඩු 9 ක් පමණ අධිකරණවල විභාග වන බව සඳහන්.

40 හැවිරිදි මෙම මව තම 8 හැවිරිදි කුඩා දියණිය යොදවා හොරණ - ඉංගිරිය - නගරයේ පාවහන් වෙළඳසැලකින් මුදල් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශන මගින්  අනාවරණ වුණා.
 
views670 Views
comment
englishtrans

කාර්යාලයට ගෙනිහින් තියෙන්නේ හිරුණිකාගේ අනුදැනුම මතලු
පහරදෙද්දිත් හිරුණිකා එතන හිටියලු තර්ජනයත් කරලාලු

දෙමටගොඩදී මහ දහවල් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සම්බන්ධය සෙවීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පැහැරගැනීමේ සිද්ධියට අදාළ ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් එකක් බවට මේ වනවිට තහවුරු වී අවසන්. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා පවසන්නේ පැහැරගත් පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් වන බවයි.

views1,358 Views
comment
englishtrans
ලණුවේ එල්ලුණු ෆොටෝ එක ගැන මහින්ද කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (22) දේශපාලන සිරකරුවන් බැලීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් තිබුණා. එහිදි මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ තමන් දේශපාලන සිරකරුවන් බැලීමට පැමිණි බවයි.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේ නැතැයි චෝදනාවක් පවතින බවට මාධ්‍යවේදීයෙක් එහිදි විමසා සිටියේය.

views774 Views
comment
englishtrans
ශ්‍රී ලාංකික චිත්‍රපට නිලියන් ලෙස හඟවමින් විදේශීය සංචාරකයින් සඳා තරුණ කාන්තාවන් ගණිකාවන් ලෙස අලෙවි කරන ජාවාරමක් ගැන පසුගියදා වාර්තා වුණා. මෙම ඡාවාරම දෙදෙනෙකු විසින් මෙහෙයවූ අතර ඔවුන් සමඟින් හිතවත්කමක් ඇතිකරගැනීම මඟින් ජාවාරම පිළිබඳව තොරතුරු දැනගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඒ අනුව ජාවාරම සිදුකරන පුද්ගලයින් පවසා ඇත්තේ තමන් සතුව ලාංකික චිත්‍රපට නිලියන් ඇති බවත් ඔවුන් 40,000 - 50,000 වැනි මුදලක් අයකරන බවත්ය.

views939 Views
comment
englishtrans
තමන්ගේ දරුවා උපන් ගමන් මරාදමන්නට ඇතැම් මව්වරු කටයුතු කරද්දී එක්කුස උපන් සහෝදරයෙකුව මරාදැමූ සහෝදරියක් සම්බන්ධයෙන් වන සෝචනීය පුවතක් සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වෙනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ කාන්තාවක් විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ ඇයගේම සහෝදරයා බවටයි වාර්තා වෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 54ක් පමණ වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකුයි.

views459 Views
comment
‘‘සර්ටත් ළමයි ඉන්නවා නේද ? පොඩ්ඩක් හිතලා බලන්න..‘‘
අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ගේ කඳුළු කතාව

කොළඹ දී පා ගමනක යෙදුනු අග්නිදිග විශ්ව  විද්‍යාලයේ සිසුන් පිරිසකට ඊයේ (21)  බලාපොරොත්තු නොවන මොහොතක සාමාන්‍ය ජනතාවගෙන් විරෝධය එල්ල වූවා. පුරහල අසළින් ඉදිරියට ඇදුණු සිසුන්ට පොලිස් මාර්ග බාධක හමුවේ වෝඩ් පෙදෙස මාර්ගයෙන් ඉදිරියට යාමට නොහැකි විය.    

ඒ අනුව සිසුන් පදික වේදිකාවද අක්‍රමණය කරමින්  රැඳී සිටීමෙන් ජනතාව දුෂ්කරතාවට  පත්ව සිටියා. සාමාන්‍ය ජනතාවගේ විරෝධය එහිදී ප්‍රකාශ වූයේ කෝපයෙන්.

views512 Views
comment
24 වනදා රාත්‍රී 10ට හිරු TV තුළින් ඔබේ ආලින්දයට ගෙන ඒමට සියල්ල සූදානම්....
නවමු ආකාරයේ සංගීතමය ප්‍රාසංගික අත්දැකීමක් ඔබට එක්කරමින් මෙවරත් සීත නත්තලේ උදාව පිළිගන්නට හිරු ටීවී තිරය අභියස දිගහැරෙන ‘‘උඳුවප් සංධ්වනිය‘‘ සංගීතමය වැඩසටහන දෙසැම්බර් 24 වනදා රාත්‍රී 10ට හිරු ටීවී ඔස්සේ ඔබේ ආලින්දයට ගෙන එන්නට මේ වන විට සියල්ල සූදානම්.  යුග කිහිපයක් එක්කරමින් දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් හා අති දක්ෂ  වාද්‍ය වෘන්දයක මියුරු සංගීතයෙන් හැඩගැන්වෙන හිරු ටීවී ‘‘උඳුවප් සංධ්වනිය‘‘ රූපණය කළ අවස්ථාවේ ඡායාරූප එකුතවක් හිරු ගොසිප් අපි මෙසේ ඔබවෙත ගෙනඑමු.

views361 Views
comment
englishtrans
උණ හැදුණු නිසා ළමයා ළඟ තියාගෙන ඉඳලා
ආතතිය වැඩිකමට බෙල්ල මිරිකලා

බොරැල්ල කාසල් රෝහලේදී දින 14 ක් වයසැති බිළිඳියක් මව විසින් ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේදී මව දැරියගේ ගෙළ මිරිකා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මීට දින කිහිපයකට පමණ පෙර මව කාසල් රෝහලට ඇතුළත් වී ඇත්තේ හදිසියේ හටගත් උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි.
views991 Views
comment
කොත්තු රොටිවල ඊස්ට් හා රසකාරක වැඩිපුරා තිබිලාලු

දිවයිනේ බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධ ආහාරයක් වූ කොත්තු රොටියක් රාත්‍රි ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු 17 වැනිදා රාත්‍රියේ මියගොස් ඇති බවට ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. එසේ මියගොස් ඇත්තේ පොලිසියේ සැරයන්වරයකුගේ පුතකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති සිසුවකු බව පොලිසිය කියයි.

වැඩිමහල් සොහොයුරා විසින් කඩේට ගොස් ගෙනෙන ලද කොත්තු රොටියක් ඉකුත් 17 වැනිදා රෑ කෑමට ගැනීමෙන් පසු සුපුරුදු ලෙසින් පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසු නින්දේදීම සිසුවා මරණයට පත්වී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළිව තිබේ.

views675 Views
comment
තම නිවසේ සහ අවට ප්‍රදේශයේ ඇති අනතුරුදායක ස්ථාන පිළිබඳව වැඩිහිටියන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු වනවා. විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස්වල එම අවධානය දෙගුණ තෙගුණ කිරීමෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගත හැකියි.

අවධානය ගිලිහී ගිය සුළු මොහොතක සිදුවූ අනතුරකින් අහිමි වූ බිළිඳු ජීවිතයක් පිළිබඳ සෝචනීය පුවතක් මේ.  බිංගිරිය - හල්මිල්ල වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 2 1/2ක් වයසැති තිසෙව් හේෂාන් ලංකාතිලක  පවුලේ එකම පිරිමි දරුවායි.

views1,031 Views
comment
උපන් මොහොතේම කොට්‌ට දෙකක්‌ බර තබා හුස්‌ම හිරකර කිරිකැටි බිලිඳියක ඝාතනය කළ බවට සැකපිට විසිතුන් හැවිරිදි අවිවාහක ද්‍රවිඩ ජාතික තරුණියක්‌ කිලිනොච්චිය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිවාහක තරුණියක්‌ වන ඇය ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී සිය නිවසේදී දැරිය ප්‍රසූත කර ඇති අතර, අනතුරුව ඇය එම මොහොතේම කොට්‌ට දෙකක්‌ බර තබා හුස්‌ම සිරකර දැරිය ඝාතනය කොට රෙදිවලින් ඔතා නිවසේ අල්මාරියක්‌ යට සිරුර සඟවා තිබේ.

views942 Views
comment
‘‘එයාලා ක්‍රියාත්මක වුණා නම් අද මට මේ දේ වෙන්නේ නෑ‘‘

පසුගිය කාලය පුරා චිත්‍රපට නිලියක් වුණු මැණික් විජේවර්ධනගේ බවට පැවසෙන අසැබි ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හුවමාරුවෙන්න ගත්තා. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වල වෙබ් අඩවි වල පවා මේ ඡායාරූප පළවෙලා තිබුණු නිසා මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත දැනගන්න ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හිටියා.

කොහොම වුනත් ගොඩ දෙනෙකුගේ මතය වුනේ නම් ඒ ඡායාරූප බොරු ඒවා කියලා.

views9,488 Views
comment
englishtrans
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යෝගී ව්‍යායාම් කරන අතරතුරු ලබාගත් ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ලණුවක ආධාරයෙන් හිස පොළව දෙසටත් කකුල් ඉහළටත් සේ සිටින්නට මින් පෙර ඔබ නොදුටු ඉරියව්වකින් මහින්ද රාජපක්ෂ මහතා සිටින අයුරුයි.

මහින්ද රාංපක්ෂ මහතා ඔහුගේ 70 වන උපන් දිනට පසුදා යෝගී ව්‍යායාම කරන අතරතුර ගුරු නන්ද සමඟ සිටයදී මෙම ඡායාරූපය කැමරාවට හසුකරගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ විසිනුයි.

views1,083 Views
comment
[1]      «      5171   |   5172   |   5173      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top