Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
23
තරුණයෙකු පැහැරගෙන ගොස් තම කාර්යාලයේදීම තර්ජනය කලායැයි කියන හිරුණිකා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැබෑ යහපාලනයද ?

- තරුණයෙකු පැහැරගෙන ගොස් තම කාර්යාලයේදීම තර්ජනය කලායැයි කියන හිරුණිකා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැබෑ යහපාලනයද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට ඇති සාක්ෂි :-

- පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම. 
- පැහැර ගන්නා ලද පුද්ගලයා කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම.
- ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම.

පසුගියදා මහදවල් දෙනෝදාහක් බලා සිටියදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයිති ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂකයන් 6 දෙනා ජනවාරි 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබුණා.

කෙසේ නමුත් මෙම සිද්ධියට අදාලා ඩිෆෙන්ඩර් රථයේ අයිතිය හිමි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. තමන් පැහැර ගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ කාර්යාලයකට රැගෙන ගිය බවත් එහිදී ඇය තමන්ට තර්ජනය කළ බවත් පැහැරගැනීමට ලක්වූ අමිල ප්‍රියංග නැමැති පුද්ගලයා පවසා සිටියත් මේ සම්බන්ධයෙන් හිරුණිකාට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි පිළිබඳව කාටත් ගැටළුවක්.



එමෙන්ම සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට ප්‍රබල සාක්ෂි රැසක් මේ වන විටත් අනාවරණය වී තිබෙනවා. එයින් ප්‍රධානම කාරණය වන්නේ සිද්ධියට යොදාගත් ඩිෆෙන්ඩර් රථයට ඇයට අයත් එකක්  වීමයි.  එමෙන්ම මෙම ක්‍රියාව සිදුකළ පිරිස් පැහැරගත් පුද්ගලයාව වෙනත් ස්ථානයකට රැගෙන නොගොස් හිරුණිකාටම අයිති ඇයගේ කාර්යාලයේ රැඳවීමද තවත් සාක්ෂියක්..

මෙම පැහැර ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට දැනට ඇති සාක්ෂි :-

- පැහැර ගැනීම සිදුකළේ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව තහවුරු වීම.
- පැහැර ගන්නා ලද පුද්ගලයා කොළොන්නාවේ පිහිටි ඇයගේ කාර්යාලයකට රැගෙන යාම.
- ඇය විසින් එහිදී අදාළ පුද්ගලයාට තර්ජනය කිරීම.

පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග අමරසිංහ සිද්ධිය විස්තර කරමින් ...

"මාව ඇදගෙන ගියා.... ඔලුවට ගැහුවා... බඩට ගැහුවා...පස්සේ දැන ගත්තේ මාත් කොළොන්නොවේ ඉන්නේ මේ හිරුණිකාගේ බොඩිගාඩ්ලා කියලා.... ඔක්කොම 8ක් හිටියා..... මට කිව්වා... කුඩු පැකට් එකක් එක්ක ඇතුළට දානවා... මාව එතනින් අරගෙන ගියා... හිරුණිකාගේ කාර්යාලයට... කොළොන්නාවේ යූ.සී. එක ළග තියෙන.... ඇදගෙන ගිහිල්ලා ඇතුළට දැම්මා... හිරුණිකා හිටියා පුටුවක වාඩි වෙලා... නැගිටලා ඇවිල්ලා ආ...මෙයාද කියලා ඇහුවා... මේසේ උඩ ඉදගෙන කිව්වා... මං කොහේ හිටියත් මට උස්සන්න පුළුවන් බලයක් තියෙනවා.... මම ලෝයර් කෙනෙක්...මං දන්නවා මොකක්ද කරන්න ඕන කියලා...පොලිසියට ඕන දෙයක් කියපං උඹ... මට ඕන දේ මං කරනවා කිව්වා...."

මෙම පැහැර ගැනීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙහෙය වූ බවට තවදුරටත් සාක්ෂි අවශ්‍යද? 


පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී තිබුණේ තමන්ට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තර්ජනය කළ බවටද වාචිකවම ප්‍රකාශයක් ලබාදෙමින්. නමුත් පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් පමණක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමටත්, අදාල පුද්ගලයාට තර්ජනය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කිසිදු නීතිමය පියවරක් නොගැනීමටත් හේතුව යහපාලනයේ ඇතැයි කී සැබෑ සදාචාරයදැයි මේ වන විට බොහෝ පිරිසක් ප්‍රශ්න කරමින් සිටින්නේ නීතිය සියළු දෙනාටම එකහා සමානව ක්‍රියාත්මක නොවන බව හැගීගොස් ඇති නිසා වන්නට පුලුවන්..






  


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top