Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා ජාතික කොඩිය පා පිස්නාවක් ලෙස අලෙවි කළ ඇමසොන් ජාත්‍යන්තර අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ජාතික කොඩිය ආශ්‍රය කරමින් නිෂ්පාදනය කළ කාන්තා යට ඇඳුම් අලෙවිය සඳහා සූදානම් කර තිබෙනවා.
views744 Views
comment

රටේ දූ දරුවන්ගේ, මව්වරුන්ගේ, තරුණ තරුණියන්ගේ අයිතීන් රටේ මානව අයිතීන් සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
 
ඒ, සමගි ජනබලවේගයේ පළමු සංවත්සරයට අද එක්වෙමින්.
 
“අභියෝග ජය ගැනීමට එකට සිටගමු” තේමාව යටතේ අද පස්වරු 3ට පමණ සංවත්සරික සම්මේලනය ආරම්භ වූයේ කොළඹ හයිඩ් පිටියේදීයී.
views435 Views
comment

මම දන්නවා දෙවියන් වහන්සේ මාව පැහරහරින්නේ නෑ 
නම් වශයෙන් කියන්නේ නෑ දන්න කට්ටිය දන්නවා
 
තමන් මාධ්‍ය සංදර්ශ පෙන්වන්න අකමැති අයෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් පැවසුවා.
 
ඔහු මේ බව කියා සිටියේ, අප සමග අදහස් දක්වමින්.
 
එමෙන්ම බටහිර ඉන්දිය කොදෙව් දූපත්හී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය සම්බන්ධයෙන්, ඉදිරියේදී අදහස් දක්වන බව ද වාස් ප්‍රකාශ කළා.
 
ඔහු සමඟ අප විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න...
views625 Views
comment
මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකික ධීවරයන්ට පිළිසරණක් නොවූ බවට එල්ල වන චෝදනා මැද එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව සහ ධීවර ගැටළුව අවසන් වන තුරු තමන් මියන්මාරයේ රැදී සිටින බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.
 
මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තමන්ට මේ වන විට මියන්මාරයේ දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.
views633 Views
comment
බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබදව පාකිස්තාන රජය සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට පාකිස්තාන මහකොමසාරිස් සාද් කත්තාක් සදහන් කර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.
 
කොරෝනා වසංගතය හේතුවෙන් උදා වී ඇති ආර්ථික වශයෙන් දුෂ්කර සමයක රටේ ප්‍රතිරූපය සම්බන්ධ වෙනත් අභියෝග ද පවතින බවයි මහකොමසාරිස්වරයා එහිදී සිහිපත් කළේ.
 
පාකිස්තාන මහකොමසාරිස්වරයාගේ එම ට්විටර් පණිවුඩයට ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ද සිය ට්විටර් ගිණුමේ සදහනක් යොදා තිබුණා.
 
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීම ගැන ඔහුට ස්තූතිය පළ කරන බවයි.
 
views200 Views
comment
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හා එම අංශය අවට අද පෙරවරුවේ සෝදිසි මෙහයුමක් සිදුකර තිබෙනවා.
 
මෙහිදී  Y  විශේෂ අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ එමි අංක සඳහන් නොවන ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති බවයි බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කලේ.
 
උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවම් ලබන රංජන් රාමනායක ඇතුලු තවත් සිරකරුවන් පිරිසක් Y  විශේෂ අංශයේ රඳවා සිටීනවා.
 
මෙම දුරකථනයද රංජන් රාමනායකට ලබාදීමට රැගෙන ආ  එකක් බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  මාධ්‍ය ප්‍රකාශක  බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක වැඩි දුරටත් සඳහන් කලේ.
views266 Views
comment
ස්තුතියි මගෙ අම්මාට,මගෙ අප්පච්ට මාව මේ ලෝකෙට ගෙනාවට
ස්තුතියි මගෙ Amy ට එ ලොකේ අතුලේ මට ලස්සන සුරංගනා ලෝකයක් හැදුවට
 
අකිල ධනුද්දර කියන නම මුලින්ම කවුරුත් හදුනා ගත්තේ ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියටයි. නමුත් මේ වෙද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තිබෙනවා. 
 
විවිධ චරිත එක්ක ජනතාවට සමීප වෙන අකිල දැන් ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය බිරිද තමයි එමී. දැන් බොහෝ දෙනෙක් එමීවත් හදුනනවා.
 
අද දවස ඇන්තනී පවුලට විශේෂයි...ඒ අකිලගේ 31වන උපන්දිනය අද දිනට යෙදී තිබෙන නිසා.
views265 Views
comment
බ්‍රිතානයේ හැරෝව් හිදී LTTE ධජ අතින් ගත් LTTE ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ LTTE ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි.
views226 Views
comment
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන නලීන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
 
ඔහුගේ එම තීරණයට බලපෑ හේතුව සහිත දීර්ඝ ලියවිල්ලක් ඔහුගේ මුහුණුපොතේ සටහන් කර තිබුණා.
 
වැඩබැරි තානාපති යන සිරස්තලය යටතේ ලියවී තිබුණු එම සටහන පහතින්..
views253 Views
comment
පොප් ගායන ලෝකයේ ගිනිසිළුව ලෙස හඳුන්වන රියාන හෙවත් රිහානාගේ නවතම සරාගී ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය වෙත එක් කර තිබෙනවා.
 
ඊට රසිකයින්ගේ ඉතා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව ද සඳහන්.
views595 Views
comment
ජස්ප්‍රිට් බුම්රා කියලා කියන්නේ, ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්, ඒ වගේම තරඟ දිනවන්නෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. 
 
ඒ් වගේම ඔහු අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරනවා.
views285 Views
comment
පුබුදු චතුරංග කියන්නේ රිදී තිරයේ සුපිරි චිත්‍රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ දිනවල හිරු ටීවී මෙගාස්ටාර්ස් 3 නිවේදකවරයා ලෙසද කටයුතු කරනවා.
 
ඔහු විවාහ වෙලා ඉන්නේ මාෂි සිරිවර්ධන එක්ක යි.
 
නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත ඇගේ රංගන හැකියාවද අපිට දැකබලා ගන්න පුළුවන් වුණා.
 
මේ කතාව නම් මේ දෙන්නාගේ නිර්මාණ කටයුත්තක් ගැන නම් නෙවෙයි. 
 
views642 Views
comment
" එයා මට කියල අපේ දේපළ සේරම ලියවා ගත්තා..."
 
"සමහර විට ඒ ගිය ගමන අනුව එක්කෝ එයා හිරේ විලංගුවෙ ඇති. නැත්නම් ජීවතුන් අතර නැතිව ඇති.." 
 
‘‘පුතේ... මේ අවුරුදු අනූවට මම ගොඩක් අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ කාලෙ අපි උන්නු හැටියට මහලු මඩමක් ගැන හීනෙකින්වත් හිතන්න වුවමනාවක් වුණේ නෑ. මගේ මහත්තයා. හොඳ රැකියාවක් කළා ඇමරිකාවේ. එයා අවුරුද්දේ වැඩිම කාලයක් හිටියේ එහේ. ඉතින් මමත් කාලයක් මහත්තයා එක්ක ඇමරිකාවේ පදිංචි වෙලා හිටියා. නමුත් මම රජයේ රැකියාවක් කරපු කෙනෙක්. මට දිගටම ඇමරිකාවට වෙලා ඉන්න වාතාවරණයක් තිබුණෙ නෑ. මම අපේ ගෙදර ඇවිත් හිටියා. අපට ගෙවල් දෙකක් තිබුණා. එකක් කොළඹ, අනික් ගේ කොට්ටාව කිට්ටු අපට තිබුණු ලොකුම අඩුපාඩුව තමයි, මටයි මහත්තයාටයි දරුවෙක් හිටියෙ නෑ. දරුවෙක් ලබා ගන්න වෛද්‍යවරුන් හමුවුණා. ඒ කිසිවකින් ප්‍රතිඵලයක් ලැබුණෙ නෑ.  
views520 Views
comment
මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයායි. ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා. 
 
එමෙන්ම මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ක්‍රීඩා පිටිය තුළ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන පුද්ගලයෙක්. ඔහුගේ මේ ගති ලක්ෂණය නිසාම බොහෝ අය ඔහුව අනුකරණය කිරීමට පවා පුරුදු වුණා. 
views480 Views
comment
වයස් භේදයකින් තොරව ආදරය ලබන ඔහු බන්දු සමරසිංහ. වචනයක් කතා කළත් තව කෙනෙකුගේ මුවගට සිනහවක් එක් කරන්න හැකියාවක් තියෙන ඔහු සිනමාවට නැතුවම බැරි කලාකරුවෙක්. එතරම් ආදරයක් ලබන ඔහු මිය ගිය බවට මුහුණු පොතේ සටහනක් හුවමාරු වෙනවා. තවමත් ජිවතුන් අතර ඉන්න ඔහුට මොනවා හිතෙන්න ඇතිද, සුවෙන් සතුටින් කාලය ගත කරන ඔහු ඊට ප්‍රතිචාර දක්වලා තිබ්බේ මෙහෙමයි.  
 
views502 Views
comment
[1]      «      3400   |   3401   |   3402      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top