Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් යූ. ආනන්දරාජා මහතා නියෝග කළේය. 
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් කළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටියදී පුවරසන්කුලම පොලිසිය විසින් 12දා අත්ඩඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 
views291 Views
comment

බොහෝ දෙනෙකුගෙන් ආදරේ ලැබූ සම්පත් ශ්‍රී රෝෂන් මේ වෙද්දී ඉන්නේ විදේශ රටක. නිර්මාණ වලින් ඈත් වෙලා විදෙස් රටක ජිවත් වෙන සම්පත් ගැන අලුත්ම තොරතුරුයි මේ.
views785 Views
comment

අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්වලට ගොස් ඇඳ යට සැඟවී එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දෙවට සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙක්.
views252 Views
comment
මම එයාට ගොඩක් නිදහස දුන්නා....
 
දන්න විදිහට ඇයට බබෙක් හම්බවෙන්න හිටියේ නැහැ...
 
කොළඹ ජාතික රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක් එම රෝහල තුළ හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති අවස්ථාවේ මියගිය හෙද නිලධාරිනියගේ සැමියා එසේ සාක්ෂි දෙමින් පැවැසීය.
 
 මෙලෙස මියගොස් ඇත්තේ බැලූ‍න්ගල, පන්සල පාරේ පදිංචිව සිටි සිංහලගේ නෙරංජලා මධුවන්ති (28) නමැති හෙද නිලධාරිනියකි.
views330 Views
comment
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු ද බව කියන රාජපක්‍ෂ ආරච්චිලාගේ දිනුක මධුසංඛ හෙවත් කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායි රාජ්‍යයේ පිහිටි රෝහලකදී පෙරේදා (13 දා) මියගොස් ඇත.
 
ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ කොවිඩ් වෛරසය ශරීර ගතවීමෙන් පසු ඇතිවූ හදිසි හෘදයාබාධයකින් දිනුක නමැති පාතාල නායකයා මියගොස් ඇති බවයි.
views1,504 Views
comment
කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හමුවූ පිළිස්සුනු මළ සිරුරේ අනන්‍යතාව අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ සිදුකළ DNA පරීක්ෂණයකින් අනතුරුවයි.
views605 Views
comment
මම කොහොමත් එක දිගටම වැඩ භාර අරගෙන කරන කෙනෙක් නෙමෙයි. පහුගිය කාලේ එක දිගටම මම රංගනයේ යෙදුණු ටෙලිනාට්‍ය විකාශනය වුණා. කොරොනා වසංගතය එක්ක කෙටි විරාමයක් ගත්තා. අලුත් වැඩකට කියලා මෑතකදි මම දායක වුණේ සමන් කුමාර අයියගේ නිර්මාණයකට තමයි 
views640 Views
comment
ඊයේ දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් නවදෙනකු මරණ මරණයට පත්වී තිබෙනවා.
views220 Views
comment
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන එක්දින තරගයේදී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග පිතිකරණ වාර්තාවක් තමන් ඉදිරියේ ලියා ගන්නට සමත් වුණා.
 
ඒ ශ්‍රී ලංකා අංක 8 පිතිකරුවෙකු එක්දින තරගයක දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.
views414 Views
comment
රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
 
කොළඹ අද පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට පවා කටයුතු කළ බවයි.
views266 Views
comment
බෞද්ධයන් ලෙස පොහොයට හෝ සතියට දිනයක් පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
 
පුත්තලම - මාදම්පේ - ගල්මුරුව - ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60 ක් උසැති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණ කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය මෙන්ම සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි  අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.  
views379 Views
comment
පැල්මඩුල්ල, ගනේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (13) පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මෙසේ  ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ තිස් හැවිරිදි වියේ පසුවූ උත්පලා සෙව්වන්දි නමැති නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් බවයි වාර්තා වන්නේ.
 
මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවුන් දරුවන් දෙදෙනා ඇතුළු එකම පවුලේ  පස්දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි බව පොලිසිය සඳහන් කළා.
 
මෙම අනතුරින් ඔවුන් ද තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
views769 Views
comment
මං හදපු අය ගැන මාධ්‍ය සංදර්ශන තියන්නෙත් නෑ..
චමින්ද වාස් වැඩිය උඩ පනින කෙනෙක් නෙවෙයි..
 
තමන් මාධ්‍ය සංදර්ශ පෙන්වන්න අකමැති අයෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ, හිරු ඇත්ත වැඩසටහන සමඟ අදහස් දක්වමින්.
views235 Views
comment
පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් 'කෙසෙල්වත්තේ දිනුක' ඩුබායි හිදී මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
 
කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණා.
views1,209 Views
comment
[1]      «      3401   |   3402   |   3403      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top