Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
 
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views258 Views
comment

නවක ක්‍රීඩකයින් තමන්ගෙන් උපදෙස් ලබා ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව, විශිෂ්ඨ පිතිකරුවෙකු වන, 90 දශකයේ ක්‍රිකට් පිටිය වර්ණවත් කළ, අරවින්ද ද සිල්වා  පවසනවා.
 
හිරු "වෙබ් ටෝක්" විශේෂාංගය සමඟ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
 
එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්...
views374 Views
comment

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට්  තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව පෙරමුණේ සිටි ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්වී තිබෙනවා.
 
ඒ, පසුගිය වසරේ මෙම තරඟාවලිය කොරෝනා වසංගතය නිසා නතර කිරීමට පෙර පැවැත්වූ තරඟයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීනයන් ඉන්දීය ප්‍රවීනයන්ට පරාජය වී තිබීම හේතුවෙන්.
 
මෙතෙක් තරඟ 6කට මුහුණ දී ජයග්‍රහණ 5 බැගින් අත්කර ගැනීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය ප්‍රවීන කණ්ඩායම් සමත් වී ඇති අතර දෙපිලටම ප්‍රසාද ලකුණු 20 බැගින් හිමි වී තිබෙනවා.
 
views320 Views
comment
සීනි බදු වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන දේව කන්නලව්වක් සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සීනිගම දෙවොල් දේවාලයට පැමිණියා.
 
කෙසේ වෙතත් බෝට්ටුව සැඟවීම හේතුවෙන් ඔවුන්ට දියඹේ දේවාලයට යෑමට හැකිවූයේ නැහැ.
 
පසුව මෙගොඩ දේවාලයට ගොස් ඔවුන් එම කටයුතු සිදුකළා.
views304 Views
comment
englishtrans
 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
views495 Views
comment
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.
 
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.
 
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා.
 
අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ පෙත්සම්කාර රන්ජන් රාමනායක ඉල්ලා සිටින සහනය රිට් ආඥාවක් මගින් ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාව නොමැති බවයි.
 
මෙම පෙත්සම තුළින් අභියෝගයට ලක් කරනූ ලබන කරුණ රිට් අධිකරණ බලය උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නීතිමය ප්‍රතිපාදන වලට පටහැනි අයුරින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකරුවන් වෙනුවෙන් මූලික විරෝධතා මතු කරන බවද  සඳහන් කළා.
 
views221 Views
comment
පුත්‍රයා විසින් උල් ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ පුවතක් නාවලපිටිය - නවකුරුදුවත්ත - කෙලිගෲප් වතුයායෙන් වාර්තා වනවා.
 
41 හැවිරිදි පුත්‍රයා විසින් සිය 71 හැවිරිදි පියා, ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
පියා බීමතින් සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පුත්‍රයා විසින් මෙලෙස උල් ආයුධයකින් පියාට පහරදී ඇති බව සඳහන්.
 
views268 Views
comment
හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැඩොට් යළිත් වතාවක් ගැබිගෙන ඇතැයි ඉඟි පළකර තිබෙනවා.
 
35 වන වියේ පසුවන ඇය‘වෝන්ඩර් වුමන්’ ලෙස අප කා අතරත් ජනප්‍රියටත් පත්වූ තරුවක්.
 
සිය ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුමේ පවුලේ ඡායාරූපයක් පළකරමින් ඇය මෙලෙස සඳහන් කර තිබෙන්නේ Here we go again යනුවෙනුයි.
 
views467 Views
comment
අද සවස දෙකට පමන තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය අසල, දුම්රිය හරස් මාර්ගයේදී මඟී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
 
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසුන් ඇතුළු මගීන් 30 දෙනෙකු පමණ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ.
 
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් වයස අවුරුදු නවයක පමණ දරුවෙකු මිය ගොස් ඇති අතර තවත් පහලවකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
 
ඒ අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
views332 Views
comment
මුදල් විශුද්ධිකරණ චෝදනා මත නීතිපතිගේ උපදෙස් පරිදි රහස් පොලිසිය විසින්, ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, දීපා සහ අසංක එදිරිසිංහ යලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views364 Views
comment
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී  තිබෙනවා.
views362 Views
comment
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 49 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් තිබෙනවා.
 
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල, 304 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
views394 Views
comment
"සරමක් ඇඳගෙන කොන්ඬේ අවුල්වෙලා,ගෙයි බඩුමුට්ටු මුකුත් නෑ. එක කාමරේක දරුවෝ ටික බිම නිදි.."
 
"දරුවෝ නිදා ගන්නේ නැහැ කියලා දොර වහලා පිරිත් කියනවා.."
 
මුල්ම ගීතය මම ගීතයක් කරන්න හිතාගෙන ලියපු එකක් නෙමෙයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයට මම විනාඩි හතලිස් පහකින් පැයකින් වගේ උත්තර ලියලා ඉවර කළා. විභාගේ මං අධි සම්මාන සහිතව සමත් වුණා. නමුත් කලින් උත්තර ලියලා ඉවර වුණා. හැබැයි විභාග ශාලාවෙන් යන්න
views1,167 Views
comment
ජපානයේ නගෝයා නුවර සංක්‍රමණිකයන් රදවා තබන කඳවුරක දී 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක මිය ගොස් ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
views368 Views
comment
අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්වලට රිංගා ඇඳ යට සැඟව සිට එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට තැත් කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වරාය පොලිසිය පවසයි.
views296 Views
comment
[1]      «      3399   |   3400   |   3401      »      [5525]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top