Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්. ඔබ මේ වෙනකොටත් කෘතීම බුද්ධිය ගැන හොඳින්ම දන්නවා ඇති නේ. 
views491 Views
comment

බීමත්ව නිවසට පැමිණි සහෝදරයා ඇයගේ ජීවිතය උදුරාගනීවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.

අවසානයේ ඒත් සිද්ධවුණේ ප්‍රදේශයම කම්පනයට පත් කරන සිද්ධියක්.. 
views1,120 Views
comment

මානව ඉතිහාසයේ තවත් අලුත් පරිච්ඡේදයක්..

මේ ඇසෙන්නේ තවත් එක් විශ්මිත කතාවක්. සඳ ගමනක් සාර්ථකව අවසන් කළ ඔවුන් නැවතත් පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.
views1,680 Views
comment
අම්බලන්තොට උඩ බැරගම පාරේදී සිදුවුණ ඒ බිහිසුණු අනතුර ගැන අහපු කාගේත් ඇස්වලට කඳුළු උනන්නේ නිරායාසයෙන්මයි. 
views1,270 Views
comment
කලා ලෝකයේ ඉන්න ප්‍රවීණ වගේම සෘජු අදහස් ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක් තමයි ලකී ඩයස්.
views2,848 Views
comment
සමාජ මාධ්‍යයේ මේ දවස්වල වේගයෙන් Viral වෙන ෆොටෝ එකක් සහ ඒ පිටිපස්සේ තියෙන සංවේදී කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
views4,526 Views
comment
මතකද 1972 අවුරුද්ද? මිනිසෙක් අවසන් වරට සඳ මත පා තැබුවේ එදා. 
views3,731 Views
comment
ස්ථාන මාරුවීම් ප්‍රශ්න ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දියත් කරපු මේ සංකේත වැඩ වර්ජනය හෙට (11) උදෑසන අවසන් කරන බව ඔවුන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
views1,921 Views
comment
අතීතයේ ඉඳන්ම අපේ අම්මලා, ආච්චිලා ගහෙන් කපාගත්ත කෙසෙල් කොළේ බත් ටික ඔතලා දුන්නේ ඒකටම ආවේණික වුණු පුදුමාකාර සුවඳකුත් එක්ක. 
views4,640 Views
comment
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම මඟ බලාගෙන ඉන්න මහපොළ ශිෂ්‍යත්ව වාරිකය ගැන මෙන්න අද සතුටුදායක ආරංචියක් වාර්තා වෙනවා.
views658 Views
comment
ලාංකේය රංගන ක්ෂේත්‍රයේ රන් අකුරින් නම සටහන් කරපු, දශක ගණනාවක් තිස්සේ අපේ ආලින්දය හැඩ කරපු ආදරණීය රංගන ශිල්පිනියක් ගැනයි අද අපි මේ කතා කරන්න යන්නේ. ඇය නමින් "මැණිකේ අත්තනායක".

හැබැයි ඔයාලා දන්නවාද, ඇයගේ උප්පැන්න සහතිකයේ තියෙන ඇත්තම නම මොකක්ද කියලා? ඒ තමයි "අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ". කලා ලෝකයට ආවට පස්සේ තමයි ඇය "මැණිකේ අත්තනායක" වුණේ.
views2,513 Views
comment
ලාංකේය රංගන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත හරහා තමන්ගේ රංගන ප්‍රතිභාව මොන වගේද කියලා ඔප්පු කරපු අතිදක්ෂ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා.

ඇය නිතරම දකින්න ලැබෙන්නේ හරිම කලාත්මක සහ ගැඹුරු නිර්මාණ තුළිනුයි.

හැබැයි පසුගිය දිනෙක සමනලී කරපු අලුත්ම ෆොටෝෂූට් එකක් නිසා දැන් හැමෝගෙම ඇස් ඇය වෙත යොමුවෙලා තියෙනවා.
views1,370 Views
comment
ඔහුගේ මරණය ගැන මේ වන විටත් බොහෝ කතා හෙළිවෙමින් පවතිනවා.

මේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් ආරංචියක්.

ඔහුගේ මරණයට හේතුව කුමක්ද..? මේ අන්න ඒ සම්බන්ධයෙන් ඇසෙන කතාවයි. 
views4,367 Views
comment
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම, දුටු පමණින් නෙත් ඇද බැඳ ගන්නා රුවැති රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ.
views656 Views
comment
ඔහු ලාංකීය පුවත්පත් කලාවේ නොමැකෙන චරිතයක්. මේ අන්න ඔහු ගැන ඇසෙන සංවේදී කතාවයි.
views2,242 Views
comment
[1]      «      125   |   126   |   127      »      [5594]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top