Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පරණ අවුරුදු දවසේ මහනුවර නගරයම කැළඹූ අමුතුම විදියේ මාල කඩන්නෙක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
views1,027 Views
comment

පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම අපූරු විදිහටයි.

ඇය ඉතාමත් සුන්දර අවුරුදු ඇඳුමකින් සැරසී කළ අලුත්ම ඡායාරූප පෙළක් (Photoshoot) සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක් කර තිබුණා.
views1,443 Views
comment

views275 Views
comment
අලුත් අවුරුදු නිවාඩුව සතුටින් ගත කිරීමට ගිය පිරිසකට කිතුල්ගලදී අදහාගත නොහැකි ශෝකී පුවතකට මුහුණ දීමට සිදු වුණා.

ඒ, තම ඥාතීන් පිරිසක් සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය 46 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
views1,009 Views
comment
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස්. 
views4,619 Views
comment
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්. මේ දෙන්නා ඊයේ රාත්‍රියේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු වීඩියෝවක් මුදාහරිමින් රසිකයන්ව ලොකු කුතුහලයකට පත් කළා.
views7,724 Views
comment
ලංකාවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා.
views846 Views
comment
වෛද්‍යවරයකුගේ ජීවිතයේ ලැබිය හැකි උතුම්ම සතුට සහ තෘප්තිය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, මෙන්න මේ අත්දැකීම ඒකට දිය හැකි හොඳම පිළිතුරයි. 
views2,005 Views
comment
කලා ලොවේ ඉන්න ඉතාමත් නිහතමානී වගේම දක්ෂ යුවළක් තමයි තුමිඳු දොඩන්තැන්න සහ කලනි දොඩන්තැන්න. මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔවුන් දෙදෙනාට ඉතාමත් සුවිශේෂී වුණේ ඔවුන්ගේ ආදරණීය පුංචි පුතණුවන් නිසයි.
views1,358 Views
comment
උත්සව සිරිය නිමා කරමින් යළිත් වැඩබිමට සහ නගරයට පියමං කරන ජනතාව වෙනුවෙන් අද (16) සිට ප්‍රවාහන සේවා සංශෝධනය කර තිබෙනවා. ඔබ අද කාර්යාලයට හෝ කොළඹට එන්න ඉන්නවා නම් මේ ගැන දැනුවත් වීම අනිවාර්යයි!
views508 Views
comment
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අලුතින්ම එක් වූ සුවිශේෂී නැකතක් වන 'හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත' හෙට (17) දිනට යෙදී තිබෙනවා. අවුරුදු නිවාඩුව අතරතුර හදිසි අවශ්‍යතාවන් මත සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන්ම මෙවර මෙම නැකත ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
views548 Views
comment
"මල් පෙත්තක් සේ" සහ "අම්මා වැනි" වැනි අතිශය ජනප්‍රිය ගීත හරහා මෙරට සංගීත ලෝලීන්ගේ නොමඳ ආදරය දිනාගත් 6th Lane සංගීත කණ්ඩායමේ සාමාජික චාල්ස් ලක්ෂාන් (Charles Lakshan) අභාවප්‍රාප්ත වූ පුවත වාර්තා වුණා.
views13,474 Views
comment
අවුරුදු නිවාඩුවට නෑගම් ගිහින්, කැවුම් කිරිබත් කාලා සතුටින් හිටපු ජනතාවට දැන් ආයෙත් හිසරදයක් වෙන්න යන ප්‍රශ්නයක් ගැන අලුත්ම තොරතුරක් වාර්තා වෙනවා. 
views902 Views
comment
රංගනයෙන් වගේම නර්තනයෙනුත් ප්‍රේක්ෂක හදවත් වසඟයට ගත් ඇය, නිරෝෂා තලගල.
views1,245 Views
comment
[1]      «      118   |   119   |   120      »      [5594]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top