Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ලංකාවට ආවේ පුතාට මාස 3ක් වෙද්දී. ඒ වගේ අසිරූතාවලට මුහුණ දෙන්න වෙනවා..."

"දෙතුන් දෙනෙක් කියන කතා වලින් මම හිත රිද්දගන්නේ නැහැ.."

"මමත් දවස් 4ක් නිරෝධායනය වුණා.."

මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධනය යොමු වෙලා තියෙන්නේ ඩුබායි හි පැවැත්වෙන අයි. පී. එල් තරඟාවලියටයි. දිනන්නේ කවුද පරදින්නේ කවුද කියලා තරඟ දෙස නොවිසිල්ලෙන් බලාගෙන ඉන්න ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන්ට සුබ පණිවිඩයක් දුන්නේ ඉසුරු උදාන විතරයි.මෙවර අයි පී එල් නියෝජනය කරන්න වරම් ලැබූ එකම ක්‍රීඩකයා වුනෙත් ඔහු. ඒ නිසාම මේ දිනවල ඩුබායි ඉන්න ඉසුරු එක්ක කතා කරන්න අපි හිතුවා. ඔහු ඒ අත්දැකීම ගැන කිව්වේ මෙහෙමයි.
663 Views
“අම්මා කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ දුවෙක් ගැන එහෙම.”
 
“මට හයියක් නෑ මට ද්වේෂ කරන උඹව මරලා දාන්න. ඒත් මට හිතුණා”
 
“තාත්තලා තමන්ගෙම දුවලා අඹුකමට ගත්තූ කතා. මම ඒවා කියව්වේ හිරිකිතයකින්.”
 
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ... මට ඒ “තාත්තව” දැන අඳුනගන්න ලැබුණා. ඒක “දිවි හානිකරගැනීමක්.” එක්කෝ ඊටත් වඩා පහසුවෙන් “මිනිහා බෙල්ලේ වැල දාගෙන නොවැ” කියන්න මට උවමනාව තිබුණා. එක අතකින් මිනිහෙකුගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන්න මට සදාචාරාත්මක අයිතියක් නැහැ... තව අතකින් මම අර අහිංසක අම්මාටත් අවුරුදු 17 කෙල්ලටත්... තාත්තා ගැන කියන්න හිත හදාගත්තා.....
 
“සර්... පොඩි උදව්වක් කරනවාද? අපේ මිනිහා... මළා කියන එක හරි.. ඒ යකා ජිවිතේ නැති කරගත්තා... ඒකත් හරි.. ඒත් ඒ මොකටද කියලා කවුරුම හරි ඇහුවොත් සර්ට කියන්න පුළුවන් ද ඒ මම හින්දා කියලා.. ඇත්තම හේතුව මම කියලා.. මා එක්ක අල්ලපු අඩව් නිසා මිනිහා මළා කියලා... සර් මට උදව් කරනවා නේද...?”
787 Views
“පෙට්රල් දාලා ගිනිතියන්න පුලුවන්නම් හිතේ කොනකවත් කොහෙද ආදරයක්?? ”
 
“ඒ කුණුහරපෙන් කියවෙන්නෙම උගේ ඉවසීමට යටින් තියෙන ආදරේ..”
 
“කතාව මේකයි, ආදරෙයි, ලිංගික කුහකකමයි කියන්නේ දෙකක්.”
 
පසුගිය දවසක කෑගල්ල අලපලාවල නිලපලාගම්මන ප්රදේශයේ නිවසක සිදුවූ අතිශය සංවේදී සිදුවීමකට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා.
 
ඒ තරුණියකගේ ශරීරයට පෙට්රල් වක් කොට ගිනි තැබූ සිදුවීමක් ගැනයි. අවිවාහක තරුණියක් වූ ඇය 20 හැවිරිදි වියේ පසු වනවා.
 
මෙම සිදුවීම ගැන මේ වන විට බුකියේ බොහෝ පෝස්ට් හුවමාරු වෙමින් පවතින අතර මේ එක් තරුණයෙකු ඒ ගැන ලියා තිබුණු සංවේදී සටහනක්...............
457 Views
"එයත් එක්ක එකවහලක් යට ජිවත් වෙන්න මම නම් නොවිසිල්ලෙන් ඉන්නේ..."

"මම අවුරුදු 18ක් තිස්සේ මෙහෙ ජිවත් වෙන්නේ. ඒ නිසා මගේ යාළුවො හිතවත් අය ඉන්නේ මෙහෙ.."

බොහෝ කලක් කලා නිර්මාණවලින් ඈත් වුවත් තවමත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. පුංචි තිරය වගේම සිනමා තිරය කලක් ආක්‍රමණය කළ ඈ ඩිලානි අබේගුණවර්ධන. ඇයගේ ආදරණිය එකම දියණිය කවීෂා කාවින්දි. කවීෂා හෙට අනිද්දාම මනමාලියක් වෙනවා. ඇය අතිනත ගන්නේ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය සමඟ. අලුත් ජිවිතයකට අලුත් ආරම්භයක් ගන්න කවීෂා එක්ක ඒ ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා. මේ ඒ ගැනයි.
849 Views
"මම ගෙදර යන්න කලින් රොෂාන් අපේ ගෙදර ගිහිං මම ගැන කතා කරලා.."

"රොෂාන්ගේ කටවුට් දැකලා, තාත්තා හැම තැනම එල්ලිලා ඉන්නේ තාත්තට පිස්සුද කියලා අහලා.."

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත්වූ රොෂාන් රණසිංහ වැඩි මනාප අරගෙන පාර්ලිමේන්තුවට ගියා. ඔහු දැන් අමාත්‍යවරයෙක්. ව්‍යාපාරිකයෙක් වගේම අමාත්‍යවරයෙක් විදිහට ජනප්‍රිය ඔහු ගැන කතා කරන්න සුදුසුම කෙනා තමයි ඔහුගේ ආදරණිය බිරිඳ. ඇය දිනුෂා රණසිංහ. අපි ඇයත් එක්ක කතාබහක නිතර වුණා ඔවුන්ගේ අලුත් තොරතුරු හා ආගිය තොරතුරු ගැන කතා කරන්න. මේ ඒ ගැන තොරතුරුයි.
442 Views
" ජිවිතේට එල්ල වුණු තර්ජන එක්ක එදා නම් මම හොඳටම බය වුනා.."

"මම එයාගේ ගෝලයෙක්, එයාගෙන් ඉගෙන ගන්න කාලේ තමයි හිතවත් වුණේ.."

දේශපාලඥයෙකුගේ බිරිඳක් වීම භාගයක් වගේම එක්තරා විදිහකට එය අසිරූ කටයුත්තක්. අමාත්‍ය සිසිර ජයකොඩිගේ ආදරණිය බිරිඳ තමයි ඉමාලි ජයකොඩි කියන්නේ. ඇයත් එක්ක ඇයගේ ආදරණිය සැමියා ගැනත් ඔහුගේ දේශපාලන ජිවිතේ බලපෑම් කොයි ආකාරයෙන් පුද්ගලික ජිවිතේට බලපෑවද කියලා දැනගන්නත් එක්ක ඇයව අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.
582 Views
"ගෙදරින් පැනලා ගිය දුව නැවත ගෙදර එනකොට තාත්තා නැති වෙලා හිටියොත් මොනවා හිතෙයිද.."

"ඒක බලලා මම හරියට එදා ඇඬුවා .."

කලාවට ඕපපතිකයක් නොවුණු අභිෂේකා විමලවීරගේ ලයාන්විත කට හඬට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඇය නිර්මාණය කළ බොහෝ ගීත ජනතාව ආදරෙන් වැළදගත්තා. මේ දිනවල ඇය ගැන ආයෙමත් කතා කරන්න පටන් අරගෙන ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ආදරණිය තාත්තා ගැන ඇය ගයන නිසා. හැමෝගෙම හඳවත කතා කරන අභිෂේකා ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසයි. මේ කතාබහ අභිෂේකා ගැනයි.
1,204 Views
“එයා නිල් නිළියක් කියන එක ඒ අම්මා දරාගත්තා... එයා බීලා බීලා හරි ඒක අමතක කෙරුවා...”
 
“සමහරු... ආන් මචං අර කෙල්ල කියලා කියද්දී... මට ඉවසුම් නැතුව ගියා...”
 
“හෙට අනිද්දා පත්තරේ වැටෙයි තරුණ කෙල්ලෙක් ජීවිතේ නැති කරගත්තා කියලා..”
 
“මම මේ කතාව කියන්නේ ඔයාට.... ඉතින් ඔයා අකැමැති නම් ඔයාට පුළුවන් ඒක කියවන්නේ නැතුව ඉන්න... මම ඒක පටන් ගන්නත් කලින් ඔයාට ආයෙම කියන්නේ... මේ තමයි ඔයා කියවන්න හදන... පිළිකුල් සහගතම කතන්දරේ...”
 
පැදකුණු කරන්න ගන්න සමහරක් අපිළිවෙල වෙච්ච අකුරු-වලට දිග කතාවක් නැතිම තැන... ආකාසේ ඩැහැගත්තූ, ආකසෙට උසුළු විසුළු කරපු, ආකාසේ එක්කලා ගෝරි දාගත්තූ, අන්තිමදා ආකාසෙට “ආයුබෝවන්” කියන පුංචි එකියෙක්ගේ කතාව... (ඇත්තටම ඈ පුංචි එකියක්මද?)
916 Views
"2009 වර්ෂයෙන් පස්සේ අපි විවාහ සංවත්සර සමරන්නේ දෙපැත්තේ ඉදලා.."

"ඕන දේවල් හැම එකක්ම තාත්තා කරලා දෙන්නේ ෆෝන් එකෙන් කියලා දුව කියනවා.."

රාජ්‍ය අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබූ ෂෙහාන් සේමසිංහ දේශපාලන ජීවිතයත් එක්ක කාර්ය බහුල වෙද්දී කුටුම්භය එදා ඉදලම අද වෙනකල් ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ පිංකි තිලංගා සේමසිංහ. ආදරණිය දියණියක හා පුතෙකුගේ වගකීම් එක්ක දේශපාලඥයෙක්ගේ බිරිදක් කොයි වගේද කියලා දැනගන්නත් ඔවුන්ගේ අලුත් තොරතුරු විමසන්නත් පිංකිව අපිත් එක්ක එකතු කරගත්තා. මේ ඇය සමඟ කළ සංවාද සටහනයි.
811 Views
"ක්රිකට් කමිටුවෙන් විතරක් නෙමෙයි ක්රීඩකයින්ගෙන් පවා කැපිලි කෙටිලි ආවා.."
 
"මම ක්රීඩා ජිවිතයෙන් සමුගන්න හිතාගෙන ඉන්නේ, දේශපාලනයට එන්නේ නැහැ.."
 
ලෝකයේ අනෙකුත් රටවල වගේම ශ්රී ලංකාවෙත් අතිශය ජනප්රිය ක්රීඩාවක් තමයි ක්රිකට් කියන්නේ. ක්රීඩා ලෝලීන්ගේ මතකයේ රැදුණු ශ්රී ලංකා ජාතික කණ්ඩායමට ක්රීඩා කළ ජීවන් මෙන්ඩිස් කාලෙකින් පිත්ත අතට ගන්නවා දැක්කේ නැහැ.පිටියේ තුන් ඉරියව් ක්රීඩකයෙක් වූ ජීවන් පන්දුවෙන් වගේම පිත්තෙන් බොහෝ සේ දක්ෂතා දක්වා තිබෙනවා. ඒ නිසා ක්රිකට් ගැන විතරක් නෙමෙයි පවුල ගැන කතා කරන්නත් අපි ජිවන්ව සම්බන්ධ කරගත්තා. මේ ජීවන් අපිත් එක්ක කියූ කතාවයි..................
325 Views
"දවසක් එයා නොකියා ගෙදරට ආවා.. දොර අඩවල් කරලා තිබ්බේ..මම ඇඳේ හාන්සිවෙලා හිටියේ.."

"මට සිහිය එද්දී මම හිටියේ රෝහලේ ඇඳක..හොඳටම අමාරු වෙලා මට.."

ආදරේ කර විවාහ වුවත් තේරුම් ගැනීම්, විස්වාසය, අවබෝධය නැති තැන පවුල් ජිවිතේ විනාශයට පත් විය හැකි බව බොහෝ දෙනෙක් දන්නවා. නිල්මිණි කියන්නෙත් වසර ගණනාවක් ආදරේ කරලා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්න අම්මා කෙනෙක්. රැකියාව කරන්නේ මුල්‍ය ආයතනයක. සැමියා යුධ හමුදා නිලධාරියෙක්. දරුවා ඉපදිලා වසර තුනක් යනතුරු ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති වුනේ නැහැ. කාලය ගෙවී යද්දී ඔහු නිරන්තරයෙන්ම ඇයව තාඩන පීඩන සදහා ලක් කළා.
669 Views
සංවේදී දර්ශණ සහිතයි...........
 
“...කරුණාකරලා මට වෙඩි තියන්න එපා මනුස්සයෝ... මට සමාවෙන්න....”
 
“කළු ජීවිත වැදගත් නැද්ද ? බ්රෝනා ටේලර්ගේ ජීවිතයත් ඒ හා සමානව වැදගත්.............!!”
 
ජෝර්ජ් ෆ්ලොයිඩ්...................
 
මේ නම ඔබට මට නුහුරු නමක් නෙවෙයි... "මට හුස්ම ගන්න බෑ.." යනුවෙන් ඔහු කළ ප්රකාශය, මුළු මහත් ඇමරිකාවම පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් පුවතක් වුනා.
 
සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...
710 Views
“එයාගේ පපුව උදුරලා අඬන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ...”
 
“කෙල්ලෝ පිස්සු වට්ටපු කෙනෙක්... මාත් එතනින් එකියක්.. මට එයා පිස්සුවක් වුනා...”
 
“අම්මා කෙනෙක් වෙන්න යන කතාව ඇහුවම සර් මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා...”
 
“මට දැණූනා මගේ කුස ඇතුළේ ඌ විප්ලව කරනවා. මේ ලෝකෙට එන්න ආසාවෙන්.. ලෝබකමෙන්... මගේ පුංචි එකා (සමහර විට ඒ කෙල්ලෙක් වෙන්න පුළුවන්.) තට්ටු කරන හැටි.. මහ ඉස්පරිතාලේ උඩුබැලි අතට නිදා වැටෙනකොට දොස්තර මහත්තයා කිව්වා මට ඒක... මගේ කුස ඇතුළේ පැටව් දෙන්නෙක්ම ඉන්න විත්තිය. මට එකෙකුගේ දැඟලිලි ඇහුණා වුනත් තව එකෙක් නිහඬව ඉන්න හේතුව මට හිතාගන්න බැරිවුනා..”
 
අතීත වන්දනාව අහවර වෙන්න කලින්, තාමත් තමන්ගේ කුස පිරිමදින අහිංසකී.. වැරැද්දක් කරපු පළියට ලෝකයෙන්ම අවමන් විඳින එකි. මට තේරෙන්නේ නෑ ඒකි ගැන ලියන්න තවම....
772 Views
“...මම දෝණිගේ පස්සෙන්ම වැටුනා. දෝණිට තේරුණා මට මොනා හරි ඉව වැටිලා බව...”
 
“..මට කෑ ගහන්න උවමනා උනා. හයියෙන්.. ඒත් මට වචන ආවේ නෑ. මම ගොලු උනා...”
 
“ඇත්ත තමයි ඒක මම කළේ සැලසුම් සහගතව.. ඒකයි උසාවියේදී මට එල්ල වුනු ප්රබලම චෝදනාව..”
 
“මම මහා විශාල පවක් කළා කියලා.. මම කවදාවත්ම හිතන්නේ නැහැ....”
 
ඇගේ නෙත් කුළුණු දිලිහුනා. මතක වැහි ඇලි කඩා හැලෙන ගානේ... ඒ ඇස් තෙමෙන්න හේතු වෙච්ච කාරණා මට දැන කියාගන්න උවමනා වුනා.
 
ඒ... “මෙලෝ රහක් නැති හිස්ට්රී එක” පටන් ගන්න උවමනා තැනක් එයාවත් දැනන් උන්නේ නෑ.
626 Views
"මම නිදාගැනීමට පෙර සැතපුම් ගණනක් ඇවිද යා යුතුයි.."
 
"ඇය කෙරතම් සුරූපී තැනැත්තියක්ද? බලන්න පිළිකාවක් විසින් ඈට කළ දේ...?"
 
ඇය නමින් මනීශා කොයිරාළ... නේපාලයෙන් බිහිවී 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනීය..
 
ඇය කොතරම් අපූරු සුන්දර යුවතියක්ද? ඇගේ ඉපැරණි ඡායාරූප බෙදා හදාගන්න පිරිස් තවමත් ඒ රූප සම්පත්තිය ගැන උදම් අනනවා නිසැකයෙන්ම..
767 Views
[1]      «      88   |   89   |   90      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top