Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"එහෙම තාත්තා කෙනෙක් කොහෙත්ම හමුදා නිතිය ගේ ඇතුලට අරගෙන එන්නේ නැහැ..."

"අම්මා ඒ තරම්ම කැප කිරීමක් කළා තාත්තා රට වෙනුවෙන් කැප වෙද්දී..."

සචිත්‍ර වීරසේකර කියන්නේ දන්න හඳුනන නමක්වත්, රූපයක්වත් නෙමෙයි. නමුත් මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමු වෙලා තිබෙනවා. ඊට හේතුව ඔහුගේ ආදරණිය පියාණන් වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකරයන්ගේ ආදරණිය පුතු බව සමාජය දැනගත් නිසයි. පියාගේ නව පදවියත් සමඟ ඒ එස් පී වෛද්‍ය පුතු පියාට ආචාර කිරීමේ ඡායාරූපයක් සමාජගත වීමත් සමඟින් හැමෝම සචිත්‍ර ගැන කතාබහ කරන්න පටන් අරගෙන. ඒ නිසා සච්ත්‍ර එක්ක ඔහු ගැනත් ආදරණිය ඇමති පියා ගැන කතා කරන්නත් ඔහුව සම්බන්ධ කරගත්තා. මේ ඔහු ගැනයි.
1,072 Views
"එතකොට මට වයස අවුරුදු 11යි, එදා සිහිය අවේ නැත්තම් අද ලක්ෂාන් වත්තුහේවා කෙනෙක් නැහැ.."

"එයාව හම්බුණේ විශ්ව විද්‍යාලයේදී, එයා ඒ කාලේ මට බොක්කෙන්ම ෆුල් ලව්ලු.."

ලක්ෂාන් වත්තුහේවා, මේ නමට වඩා ඒ රුව මිට වසර ගණනාවක සිට බොහෝ අයට හොඳින් මතකයි. ඒ කාලේ පිස්සුවෙන් වගේ ආදරේ කළ පුංචි වීරයෝහි තීක්ෂණ තමයි මේ. තවමත් ඒ චරිතවලට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් ඔහුත් එක්ක ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික ජිවිතේ ගැනත් කතා කරන්න අපි හිතුවා. නළුවෙක්, නවකතාකරුවෙක්, ජනප්‍රිය පිටපත් රචකයෙක් වගේම පද රචකයෙක් ලෙස විවිධ භූමිකාවල දක්ෂතා දක්වන ලක්ෂාන් ගැනයි මේ.
671 Views
"එදා හොඳටම වැස්ස, ඒත් 7000ක් විතර සෙනග මම ඒ ගීතය ගායනා කරනකල්ම හිටියා.."

"උදිත් නාරායන් තමයි කිව්වේ Mash Up එකක් කරන්න කියලා.."

තාරුණ්‍යයම වසඟයට ගත් ලයාන්විත කට හඬක් හිමි ඔහු නැවුම් වූ නිර්මාණ එක්ක ජනතාව අතරට එන ගායකයෙක්. සංඛ දිනෙත් කියන්නේ එක එක රසට ගීත ගයන දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. ඒ නිසාම ඔහුට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් ඔහු ගැන අලුත් තොරතුරු කතා කරන්න අපි හිතුවා. මේ සංඛගේ අලුත් තොරතුරු ගැනයි.
518 Views
නාසා විද්යාඥයින් පවා සනාථ කළ “උල්කාවක ගැටීම” ගැන ඇය කියලා...
 
ඇගේ අනාවැකි ඇසූ හිට්ලර් මුහුණ පුළුටු කරගෙන පිටව ගියාලූ...

සියලු රාජ්‍යයන් අභිබවා යමින් ලෝකෙම අල්ල ගන්න "මකරා" කවුද?
 
චීනයෙන් ඇරඹී ලොවක් වෙළාගත් කොරෝනා වෛරසයට මුළු මහත් ලෝකයෙම අවධානය යොමු වෙලා තියෙනවා. එපමණක් නෙවෙයි, මේ වන විට කොරෝනා තුරන් කිරීමේ අරමුණින් ලොව පුරා එන්නත් නිෂ්පාදනය කිරීමත් වේගවත් වෙලා.
 
මේ අතරතුරදී තමයි "කොරෝනා" ගැන කල් තියා අනාවැකි කියපු කෙනෙක් ගැන අපිට දැන කියාගන්න ලැබෙන්නේ. ඇත්තෙන්ම ඇය "අන්ධ පේනකාරියක්". මේ වෙනකොට ජීවතුන් අතර නැති....
963 Views
" මම දන්නවා ඒ දෙන්නා වරදක් කරන්නේ නැහැ කියලා. ඒ දෙන්නගෙන් වරදක් වෙලත් නැහැ..."

" පුතා කවදා හරි දවසක දක්ෂ ගායකයෙක් වෙයි කියලා අමල්ගේ තාත්තා නිතරම කිව්වා..."

නදීෂා සජානි කියූ සැණින් කිසිවෙකුට ඒ කවුරුන්ද යන වග මතකට එන්නේ නැහැ. නමුත් ජනප්‍රිය ගායකයෙක් වූ අමල් පෙරේරාගේ ආදරණිය බිරිඳ ඇයයි. නදිමාල් පෙරේරාගේ ආදරණිය අම්මා ඇයයි. අතිශය ජනප්‍රිය පවුලක ජිවත් වෙන ඇය නිහඬව ලස්සනට පවුල් ජිවිතේ රැගෙන යනවා. ඒ නිසා අපි හිතුවා ආදරණිය පුතණුවන් ගැන හා කාර්යබහුල ජිවිතයක් ගත කරන ඒ කුටුම්භය තුළ ඈ සතුටින් ජිවත් වෙන හැටි කතා කරන්න. මේ ඒ කතාබහේ ආරම්භයයි.
794 Views
“...ගේ ඉස්සරහා මම ක්ලාන්ත වෙනකොට.. අම්මා දුවන් ආවා...”
 
“ඒකි එපා කියලා කෑ ගහද්දී, කරදර කරන එක අතවරයක්, නැත්තම් දූෂණයක් නේද?”
 
“පස්සෙයි මම දැනගත්තේ උන් මට මත්වෙන්න මොනාදෝ පොවලා කියලා...”
 
“මම හිතන්නේ මට තව හුඟ කාලයක් තියෙනවා ජීවිතේ ගැන ආපස්සට හිතන්න....”
 
ඈ කතාව පටන් ගන්නේ එහෙමයි. ජීවිතේ මහා දුරක් පැදකුණු කළාට පස්සේ, මෙතනින් එහා “ෆැන්ටසියක” වල්මත් වෙන්න, ඈ සුදානමක් නැහැ. ඇගේ දෙබැම හැකිළෙනවා නුහුරු නුපුරුදු මිනිසුන් ඉදිරියේ... ඈ ඇගේ කිළිටි ශරීරය ගැන කියන පළමු වතාව මේක නෙවෙයි....
506 Views
"අපි ඕනවට වඩා හොයන්න ගියොත්, ඒ බැඳීම දුරස් වෙලා යනවා නිදහස හොයාගෙන.."

"ගැහැණිය මොන දේ කරන්න ගියත් ගණිකාවක් කරලා තමයි අවසන් වෙන්නේ.."

"මම කලින් විවාහ වුණේ විදේශිකයෙක් එක්ක, මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.."

ඩයනා ගමගේ, මේ නම ඇයගේ රූපය බොහෝ දෙනෙකුට මතකයි. මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන ඇය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය එකම මන්ත්‍රිනීයයි. 20ට පක්ෂව ඇයගේ මනාපය ප්‍රකාශ කළ නිසා බොහෝ දෙනෙක් ඇයට විවේචන එල්ල කළා. ඇය ගැන සොයා බැලුවා. ඒ නිසා දේශපාලනයෙන් එහා ගිය සාකච්ඡාවකට මන්ත්‍රිනී ඩයනා ගමගේව අපි එකතු කර ගත්තා. මේ ඇය සමඟ කළ කතාබහයි.
706 Views
"මට දැන් ආදරේ කරන්න දෙන්නෙක්ම ඉන්නවා, දැන් අපි සතුටින්.." 

"ඒක වෙලා ඉවරයි අපි දැන් අපි ගැන හිතමු කියලා පුතා මගේ හිත හදනවා..."

"දුවට තරහා ගියහම කියනවා අප්පච්චි පැත්තකට වෙලා ඉන්න මම උයන්නම් කියලත්..."

සුරංග ලක්මාල් සෙනෙවිරත්න කියන්නේ කාලයක් මාධ්‍ය කිහිපයක් එක්කම ගණුදෙනු කළ කලාකාමියෙක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම පිටපත් රචකයෙක්. ජනප්‍රිය කලාත්මක නිර්මාණ කිහිපයක හිමිකරුවෙක් වූ මොහු තවත් විටෙක නවකතාකරුවෙකුත් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔහු රංගන ශිල්පීනි මේධා ජයරත්නගේ හිටපු සැමියා. දරුවෝ දෙන්නත් එක්ක කලාකටයුතුවල නියැලෙන ඔහු, ඔහු ගැනත් නිර්මාණ ගැනත් දරුවන් ගැනත් කතා කළේ මෙලෙසිනුයි.
1,419 Views
කොස්තාපල්වරුන් දෙදෙනෙකුත් තුවාල ලබා රෝහල්ගත කරයි...
 
මධූෂ්ගේ මරණ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නෙ මෙහෙමයි..
 
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් මත්ද්රව්ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලිසිය අතර සිදු වු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කලේ මත්ද්රව්ය වැටලීමක් සඳහා මාළිගාවත්ත ප්රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.
879 Views
"මගේ පුතාට පාසලක් ලැබුණේ නැති නිසා ගෙදර ඉගෙන ගන්නේ, දරුවෝ දෙන්නම දක්ෂයි කලාවට.."

"ලෝකේ වටේට මගේ මූර්ති වලට හොඳ ඉල්ලුමක් තියෙද්දී ඉපදුණු රටට අගයක් නැති එක ගැන දුකයි.."

මාධ්‍ය කිහිපයක දක්ෂතා දක්වන්න හැම කෙනෙකුටම බැහැ. ලලිත් සේනානායක කියන්නේ මූර්ති කලාවෙන් මුළු ලෝකයම ජයගත් චරිතයක්. ඕනෑම මාධ්‍යක චිත්‍ර අඳින්න, ඕනෑම මාධ්‍යක මූර්ති කලාවේ යෙදෙන්න විතරක් නෙමෙයි කාගේත් හිත ගන්න විදිහට කාටුන් අඳින්නත් ඔහු දක්ෂයෙක්. එසෙම්බල් කලාව, යකඩ කලාව වැනි ඕනෑම ද්‍රව්‍යකින් මූර්ති කලාවේ නියැලෙන්න හැම කලාකරුවෙකුට බැහැ නමුත් ඔහු ඒ සියලු මාධ්‍යයෙන්ම ලෝකයට ගිය අපේම කෙනෙක් බවට පත් වෙලා. ආසියාතික රටකින් සිනමා පට සඳහා හොලිවුඩ් සිනමා කර්මාන්තයට Storyboard අඳින එකම දක්ෂ කලාකරුවාත් ඔහුයි. ඔහුගේ මූර්ති, ලෝකය පුරා බොහෝ රටවල ප්‍රසිද්ධ ස්ථානවල තිබෙනවා. හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට මූර්ති වලින් සැරසූ එකම ශ්‍රී ලාංකිකයා වීමයි. ඉපදුණු රටට අගයක් නැති විදේශිකයින්ට අගයක් ඇති ඒ කලාකරුවා ලලිත් සේනානායක ගැන තොරතුරුයි මේ.
876 Views
"තාත්තගේ ආදරේ වෙනස් වුනත් අම්මගේ ආදරේ එහෙමම තිබ්බා. අම්මා වෙනස් වුනේ නැහැ..."

"අපිව බලන්න ඕන වුණහම අම්මට කියනවා අපිව එක්කගෙන එන්න කියලා තාත්තා ඉන්න තැනකට.."

"තාත්තා දරුවෝ හය දෙනාටම ආදරේ කළා, අපි වෙනුවෙන් හැමදේම සැලසුම් කළා.."

වර්ෂ 1936 මාර්තු 21 වැනිදා ඩේසී ෆොන්සේකා හා විලියම් ෆොන්සේකාව දාව උපදින ඔහුට දෙමාපියන් විසින් සෙම්බුගේ ගාමිණි ශෙල්ටන් ෆොන්සේකා යන නම තබනවා. වර්ෂ 1956 දී රේඛාවට නළුවෙක් වූ පසුව හෙතෙම මුළු ලංකාවම ආදරේ කරන ගාමිණි ෆොන්සේකා බවට පත් වෙන්නේ සිනමා කර්මාන්තයට සිනමා කෘති 108 කට ප්‍රතිභා පුර්ණ රංගන දායකත්වය ලබා දෙමිනුයි. සම්මාන රැසකට හිමිකම් කියන හෙතෙම වර්ෂ 2004 සැප්තැම්බර් 30 වැනිදා මුළු රටම කම්පා කරවමින් ජිවන ගමනට සමු දෙනවා. ඒ සිනමාවේ දැවැන්තයා නික්ම ගොසින් අවුරුදු 16ක් ගත වුණා. එදා වගේම අදටත් හැමෝගෙම හිත්වල ඉන්න ඒ ගම්භිර රංගන පෞර්ෂය ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා නම් වූ රංගධරයා ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය දියණිය වෛද්‍ය තනුජා ෆොන්සේකාට කතා කළා. ආදරණිය පියාණන්ගේ මතකය ඇය ආවර්ජනය කළේ මේ අයුරිනුයි.
1,716 Views
"මම ඒ කාලේ බය වුණා මගේ තාත්තාව වෙන අය අයිති කර ගනියි කියලා.."

"තාත්තා කිව්වා විභාගය නොකර හිටියා කියලා ලැජ්ජාවක් නැහැ කරන්න අමාරුනම් කරන්න එපා කියලා.."

ඉපදුනු ගමට , හැදිවැඩුණු රටට මෙන්ම මුළු මහත් සමාජයටම අව්‍යාජ සිනහව දශක ගණනක් පුරා බෙදු ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ ස්වර්ගස්ථ වී දින කිහිපයක් ගත වුණා. ඔහුගේ මතක තවමත් හැම සිතකම එලෙසින්ම තියෙද්දී ඔහුගේ මතක සුවද ඔහුගේ ආදරණිය එකම දියණියගේ සිතින් කොහොම මකා දමන්නද. ඇය මධු මිහිරි කුරේ ප්‍රනාන්දු. තම ආදරණිය පියා ගැන මතකය අවධි කරන්න ඇය මෙලෙසින් අප සමඟ කතාබහකට එකතු වුණා. මේ ඒ කතාබහයි.
808 Views
“කාන්තාවකට කොරෝනා හැදෙනවට වඩා හොදයි මැරෙන එක. හැදුනොත් වෛශ්යාවක්...”
 
“හීන පුරෝ ගත්ත, ඇස් වල කදුළු පුරෝගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ඒක..”
 
“අහිංසක අම්මා , තාත්තා ගෙ අහිංසක ළමයි එතන වැඩ කරන්නෙ..?”
 
කොරෝනා ආයෙමත් මෙහේ ඇවිත්... කවුරුත් කතා කරන්නේ ඒ ගැන. ඒකට හේතුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවින් රැසක් (මේ වෙද්දි ඒ ගණන 300 ඉක්මවා ගිහින්.) කොරෝනාවට ගොදුරු වීමයි.
 
කොරෝනා නැවත ආගමනයත් එක්ක, "ඇඟලුම් සේවක සේවිකාවන්" ගැන බොහෝ දෙනා විවිධ දේ සමාජ ජාල ගත කරන අයුරු දැකගන්න ලැබුණා.
1,034 Views
“හැමදාම දවස් ගණන් කරනවා. කොරෝනා නිසා සීමාවන් වැටිලා...”
 
“අපි දෙන්නා ආදරේ කළේ පාසල් යන කාලේ ඉදලා, මම ක්රිකට් ලෝලියෙක් නෙමෙයි”
 
ලෝකයම නරඹන අයි පි එල් තරඟ සඳහා ශ්රී ලංකාවේ එකම නියෝජනය ඉසුරු උදාන. පන්දුවෙන් දක්ෂතා දක්වන ඉසුරු ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ කරනවා. අයි පි එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් අවසාන ඕවරයේ පන්දු යැවීම සඳහා අවස්ථාව හිමි වන්නෙත් ඔහුටයි. ඒ නිසා ඔහු ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිඳ පෙරින් පෙරේරාව අපිත් එක්ක එකතු කරගත්තා. මේ ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිඳ කියන කතාවයි.........
349 Views
“මට දුකක් නෑ මම කොහේ ගියත්... මට මිනිහා මැරුව එක ගැන පුදුම තරම් සතුටුයි...”
 
“දන්නවද ඌට ඕනි මිස් මා එක්ක යහන්ගත වෙන්න නෙවෙයි.”
 
“ඊට වඩා එහා ගිය මිස්ට මට කියන්න බැරි තරමේ විකෘති දේවල් අත්හදා බලන්න..”
 
“මේ ලෝකේ මවපු උන්වහන්සේ, ගැහැණු මවපු විදිහ මට තේරෙන්නේ නැහැ....”
 
මම ඒක කිව්වේ ඈට.. උසාවිය පාමුලට වෙලා හූල්ලමින් උන්නු ගැහැනියට. ඒ ඇත්තිත් දෙවියන් වහන්සේගේ නිර්මාණයක්.. දෙවියන්ගේ අණසකට යටත් වුනත් ගැහැනු කැමති නෑ තමන්ගේ “ස්වාධීනත්වය” කොහේවත් ඉන්න පිරිමියෙකු ඉස්සරහා නැගි භංගස්ථාන කරගන්න..
611 Views
[1]      «      87   |   88   |   89      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top