Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
06
“ටාගට් එක දෙන්න කොච්චර නම් ඒ අහිංසකයෝ සුපර්වයිසලගෙන් බැනුම් අහනවද...? දවසකට කීදෙනෙක් නම් අඬනවද?” - පිරිසක් මුහුණු පොතේ පතුරු හරින, ගාමන්ට් කොල්ලෝ කෙල්ලන්ගේ කවුරුත් නොදන්න ඇතුළාන්තයේ සංවේදී කතාව - Photos

- “ටාගට් එක දෙන්න කොච්චර නම් ඒ අහිංසකයෝ සුපර්වයිසලගෙන් බැනුම් අහනවද...? දවසකට කීදෙනෙක් නම් අඬනවද?” - පිරිසක් මුහුණු පොතේ පතුරු හරින, ගාමන්ට් කොල්ලෝ කෙල්ලන්ගේ කවුරුත් නොදන්න ඇතුළාන්තයේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
“කාන්තාවකට කොරෝනා හැදෙනවට වඩා හොදයි මැරෙන එක. හැදුනොත් වෛශ්යාවක්...”
 
“හීන පුරෝ ගත්ත, ඇස් වල කදුළු පුරෝගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ඒක..”
 
“අහිංසක අම්මා , තාත්තා ගෙ අහිංසක ළමයි එතන වැඩ කරන්නෙ..?”
 
කොරෝනා ආයෙමත් මෙහේ ඇවිත්... කවුරුත් කතා කරන්නේ ඒ ගැන. ඒකට හේතුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවින් රැසක් (මේ වෙද්දි ඒ ගණන 300 ඉක්මවා ගිහින්.) කොරෝනාවට ගොදුරු වීමයි.
 
කොරෝනා නැවත ආගමනයත් එක්ක, "ඇඟලුම් සේවක සේවිකාවන්" ගැන බොහෝ දෙනා විවිධ දේ සමාජ ජාල ගත කරන අයුරු දැකගන්න ලැබුණා.

කොහොම වුනත්, "ඇඟළුම් සේවිකාවන්ව" ඒ විදිහට "ලේබල්" කරපු පිරිසකට අපූරු පිළිතුරු දීපු කිහිප දෙනෙකුත් හිටියා. විශේෂයෙන්ම ජනප්රිය ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර තමන්ගේ මුහුණු පොතේ සඳහන් කර තිබුණේ,

"කාන්තාවකට කොරෝනා හැදෙනවට වඩා හොදයි මැරෙන එක. හැදුනොත් වෛශ්යාවක්. මේක පුදුම ලෝකයක්!" ලෙසයි.
 
මේ අතරතුර මුහුණු පොතේ සැරිසැරූ එවැනි පෝස්ට් කිහිපයක් පහතින්...
 
ගාමන්ට් කියන වචනෙට ලේබල් ගහන්න එපා මේ වෙලාවෙ. කොහේ හරි වැරදෙන්න ඇති. ඇගලුම් සේවක සේවීකාවන් ගැන නරක විදියට බලන්න එපා.එයාලා කොන් කරන්න එපා.එ මේ රටට විදේශ විනිමය ගේන්න මහන්සිවෙන දිරිය දියණියන්.
 
උදේට කෑම ටික කාලා වාඩිවෙන්නෙ දවසෙ ටාගට් එක උපරිමෙන්ම දෙන්න ඔලුව උස්සන්න වතුර ටිකක් බොන්න හරියමන් වෙලාවක් නැති අහිංසක අම්මා , තාත්තා ගෙ අහිංසක ලමයි එතන වැඩ කරන්නෙ. Factory එකෙ මාස හයක tranning ගියාම මට අඩියක් ඉස්සරහට අරන් යන්න අමතකවෙලා නැවතුනා. මං කෙලින්ම සුපර්වයිස් ගෙන් ඇහුවා මොකක්ද ප්රශ්නය ඇයි මෙහෙම කතා කරන්නෙ කියලා දුන්න උත්තරය තමා ටාගට් එක ගන්න බනින්නෙ නැතුව බෑනේ මිස්.
 
ටාගට් එක දෙන්න කොච්චරනම් ඒ අහිංසකයෝ සුපර්වයිස්ලගෙන් බැනුම් අහනවද...? දවසකට කීදෙනෙක් නම් අඩනවද මං ජීවිතෙ කලකිරුනු එක් පොයින්ට් එකක් මේ. ඒ ජීවිතෙ ගැට ගහ ගන්න කීයක් හරි හොයා ගන්න නෙ බැනුම් අහන්නෙ වෙහෙසෙන්නෙ. එහෙම ලමයින්ට තමා කොරොනා හැදිලා තියෙන්නෙ.
 
අපි නම්න් බලා කිසිම රැකියාවක අවතක්සේරුවට ලක් නොකර යුතුයි. ගාමන්ට් කියපුවාම අපෙ අය දන්නෙ අට පාස් නැති මිනිස්සු ඉන්න තැනක් කියලා මං interview කර ලමයින්ගෙ තිබ්බ Results sheet , Experience ,දැක්කම මට පුදුමත් හිතුනා ඒ තරම් හොද බුද්ධිමත් ලමයි එතන ඉන්නෙ කොතන හරි මේ රටෙ වැරැද්දක් තියේ ඒවට කතා කරන්න මං පොඩ් වැඩි
 
ඒ සියළු දෙනාටම ඉක්මණින් සුවවෙලා,
නැවතත් මේ රට වෙනුවෙන් වැඩ කරන්න,
ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා සියළුදෙනා පාර්ථනා කරමු!
 
"ගාර්මන්ට් ජොබ් එකේ" තරම් අපහාස විදින බැනුම් අහන තවත් ජොබ් එකක් අපේ රටේ නැති තරම් නේහ්. ටාර්ගට් දෙන්න බැරි උනොත් බැනුම්, ඉදිකට්ටක් කැඩුනොත් බැනුම්, හදීසීයේ ආව චූ බරක් නිදහස් කර ගන්න යන්නවත් බැ බැනුම්. ආයේ සමාජෙනුත් කතා අහන්න ඕනේ. මොකද ලංකාවෙ ගාර්මන්ට් ජොබ් එකට යන කෙල්ලො ඔක්කොම *ඩු. කොල්ලො ඔක්කොම රස්තියාදුකාරයො, නිකමො, හිගන්නො. ඒක තමා සමාජේ ඒ මිනිස්සුන්ව හදුන්වන විදිය.
 
ඒත් හැම එකාටම බෑ උන් කරන ටික කරන්න. ඔය කතා කියන එකෙක් දන්නැ මොකක්ද එතන වෙන්නෙ මොන දුකක්ද විදින්නෙ කියලා. එක එකාගෙන් බැනුම් අහන්. අනික ගාර්මන්ට් යන පවුල් පසුබිම හොද කෙල්ලෙක් දන්නවා පරිස්සම් වෙන්න. ආදරේ අදුර ගන්න. හොද නරක දෙක වෙන් කර ගන්න. කොල්ලොත් දන්නවා මිනිස්සු අදුර ගන්න. පිටින් දකින නරක දේ ඇතුලෙන් නැති වෙන්න පුලුවන්. මොකක්ද ගාර්මන්ට් යන්නෙ ඉගෙන ගන්න බැරිම උන් නෙමේ. ඉගෙන ගන්න සල්ලි නැතිව අසරණ උන උන් වෙන්නත් පුලුවන්. පොත පත ඉගෙන ගන්න බැරි උනාට සමාජෙ හොදට ඉගෙන ගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ගාර්මන්ට් කියන්නෙ.
 
25000/= ක පඩියෙන් 20000/= ක් බයික් එකේ ෆිනෑන්ස් එකට ගෙවන කොල්ලො කෙල්ලො ඉන්න රටක් මේක. ඉතින් හිතේ තියන පොඩි ආසාවක් හරි ඉශ්ඨ කර ගන්න පුලුවන් තැනක් ගාර්මන්ට් කියන්නෙ. ඒත් වැඩක් නැ දැන් ගාමන්ට් එකක ජොබ් එකක් කරන එකෙක් ඒක කියන්නත් ලැජ්ජයි. අන්න ඒ තැනට පත්වෙලා ඉවරයි ඒ ජොබ් එක. එතනින් එහා කතා කරලා වැඩක් නැ. මොනා උනත් හීන පුරෝ ගත්ත, ඇස් වල කදුලු පුරෝ ගත්ත කෙල්ලො කොල්ලො ඉන්න තැනක් ගාර්මන්ට් එක කියන්නෙ.හීන වලට යන්න කල් ගියාට හීන වලට දවසක සාදාරණයක් කරන්න පුලුවන් මොකද එතන ඉන්නෙ උත්සහවන්ත මිනිස්සු. ජීවිතේම ටාර්ගට් එකකට වැඩ කරන මිනිස්සු. ඒක තමා ඇතුලාන්තය...
#නිශුවා


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top