දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්ව අවදානම ඉහළ යාමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
ඒ, කොළඹ, ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලයි..
දිගු වේලාවක් හිරුට නිරාවරණය වීමෙන් තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් තාප ආඝාතයට හේතු විය හැකි බවයි සඳහන් වන්නේ..