දකුණේ මිශ්‍ර පාසලක නිල මුහුණු පොතේ පිටුවට එක්වූ අමුතුම ආකාරයේ වීඩියෝවකින් එම විදුහලේ ගුරු, සිසු, ආදි සිසුන් හා මවුපියන් පුදුමයට පත්වෙලා..
මේ කියන වීඩියෝ මොකක් වෙන්න පුළුවන්ද..? ඔව් ඒ විඩියෝ එකේ තියනද් විශේෂත්වය නිසාම අවසානයේ පැයක් යන්නටත් මත්තෙන් මුහුණු පොතෙන් එම පාසලේ නිල පිටුව පාලකයන් විසින් මකා දමාලා..
මෙලෙස මුහුණු පොතට එක්වූ අසැබි වීඩියෝ නිසා පාසලේ කීර්තියටත් ගැටලුවක් වී ඇති බවයි..
නම කියූ සැනින් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නා මේ පාසලේ නිල මුහුණු පොත බාරව කටයුතු කරන්නේ විදුහල්පති හා බලය පැවරූ ගුරුවරුන් දෙතුන් දෙනකු පමණයි..
මෙවැනි අසැබි දසුන් මුහුණු පොතට එක්වූයේ කෙසේදැයි මේ වනවිට හැමෝටම ප්‍රශ්නයක් වී තිබෙන අතර ඒ පිළිබඳව අදාල පාර්ශ්ව පර්‍යේෂණ සිදු කරන බවටයි වාර්තා වෙන්නේ..