Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
05
"මන් පිටිපස්ස හැරිලා බැලුවා විතරයි මතක.... ඒ bike එකේ පිටි පස්සේ ගියපු එකා එක පාරටම මගේ ඇස්වලට මිරිස් කුඩු ගැහුවා" නොදන්න පලාත්වල travel කරන අය රෑවෙලා ගමන් යද්දී පරිස්සමින්...

- "මන් පිටිපස්ස හැරිලා බැලුවා විතරයි මතක.... ඒ bike එකේ පිටි පස්සේ ගියපු එකා එක පාරටම මගේ ඇස්වලට මිරිස් කුඩු ගැහුවා" නොදන්න පලාත්වල travel කරන අය රෑවෙලා ගමන් යද්දී පරිස්සමින්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපි හැමෝම ආසයි ට්‍රැවල් කරන්න. ලංකාව කියන්නේ සංචාරක කර්මාන්තය ඉහළින්ම පවතින රටක්නේ. අපේ රටේ සුන්දර තැන් බලන්න ඒ අසිරිය විඳගන්න ආස අය තනියම හරි තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක හරි එහෙම නැත්නම් තමන්ගේ යාළුවො ටිකක් එක්ක හරි ඇවිදින්න යනවා.


එහෙම තමන්ගේ සහකරුවා එක්ක ගාල්ල ප්‍රදේශයේ ඇවිදින්න ගිය කෙනෙක් කෞෂල්‍යා පතිරණ කියන්නේ. ඇය සහ සැමියාට වුණු අකරතැබ්බයක් ගැන ඇගේ ෆේස්බුක්ම් ගිණුමේ සටහන් කරලා තිබුණා.

එම සටහන පහත දැන්වෙනවා.

"අපිට මේක උනේ 2022.12.01. ගාලු කොටුව හවසට ලස්සන නිසා මායි husband ගියා bike එකක් rent කරන් ඒක බලන්න. ගාලු කොටුවේ රවුමක් දාලා රෑට කාලා 9.30ට විතර අපි එන්න පිටත් වුනා.

පාරවලුත් අපිට වැඩිය පුරුදු නැති නිසා අපි google map එක දාගෙන නවාතැන් ගන්න තැනට එන ගමන් හිටියේ. අපේ bike එක pass කරන් තව scooter එක්ක ආපු නිසා අපි එකට යන්න slow කරා.

ඒ bike එක අපිව pass කරන් ගියා. ඒ bike එකේ පිටිපස්සේ ගියපු කෙනා අත ඉස්සුවා. ටිකකින් මගේ ඇහැට සතෙක් ගියා වගේ දැනුනට මන් එච්චර ගනන් ගත්තේ නෑ. Husband කිව්වා එයාගේ ඇහැ ටිකක් දැවිල්ල ගත්තා pass කරපු bike එකේ ගිය එකා මොනා හරි ගැහුවද දන්නේ නෑ කියලා.

අපේ නවාතැනට යන්න අපි අතුරු මාර්ගයකින් හැරවලා ටික දුරක් යන්න හම්බුන්නේ නෑ bike එකක් ආවා speed එකේ. ඒ හරිය ටිකක් පාලු ගතියක් තිබුන. ඒ bike එකේ ආවේ කලින් අපිව pass කරපු උන්ද කියලා මට සැකයක් ආව නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවා විතරයි මතක.

ඒ bike එකේ පිටි පස්සේ ගියපු එකා එක පාරටම මගේ ඇස් වලට මිරිස් කුඩු ගැ හුවා. ඒ වෙලාවේ මන් පුලුවන් තරම් හයියෙන් කෑ ග.හුවා. Husband bike එක නවත්තන්නේ නැතුව දිගටම අපේ නවාතැනට ගියා. මන් mask එක දාන් හිටපු නිසා හානිය අවම වුනා. නවාතැන ලගම මේ දේ උන නිසා අපි බේරුනා.

නැත්තන් bike, phone හෝරකන් කරන්න හෝ වෙනත් කරදරයක් කරන්න තිබුනා.

නොදන්න පලාතක travel කරන කෙනෙක්න්ම් පුලුවන් තරම් තමන්ගේ ආරක්ෂාව ගැන හොඳටම හිතන්න. කවදාවත් කිසිම රත්තරන් බඩුවක් දාන් යන්න එපා.

වැරදිලාවත් මේ වගේ හෝ වෙනත් කරදරයක් සිද්ද වුනොත් පුලුවන් තරම් හයියෙන් කෑ ගහන්න. එතකොට පාලු තැනක උනත් ඒ සද්දෙට මිනිස්සු එන්න තියෙන ඉඩ වැඩී.

නොදන්න පලාතක දන්න කෙනක් නැත්තම් රාත්‍රී ගමන් නොයා ඉන්න එක තමා ගොඩාක්ම හොද.

අවදානමක් අරන් දෙයක් කරලා පස්සේ පසුතැවෙනවට වඩා ජීවිතේ ගැන වගකීමක් අරන් දෙයක් කරන එක හැම කෙනෙක්ටම වටිනවා කියලා මන් හිතනවා.

Travel කරන අය පරිස්සමට travel කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා"



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top