Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
“...අර ඌරු කටක් තියෙන, - - - කියන මීහරක් තඩියා නම් හිතන් ඉන්නෙ ඌ වගේ - - නැති, අසූචිත් බුදින කියලා..!!” - රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර ප්‍රසිද්ධියේ සැරටම චෝදනා කළේ කාටද ? - Photos

- “...අර ඌරු කටක් තියෙන, - - - කියන මීහරක් තඩියා නම් හිතන් ඉන්නෙ ඌ වගේ - - නැති, අසූචිත් බුදින කියලා..!!” - රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර ප්‍රසිද්ධියේ සැරටම චෝදනා කළේ කාටද ? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු සුදර්ශන බණ්ඩාර රංගන ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්.

ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුළත් ඔහු බොහෝම කතාබහට ලක්වන කෙනෙක්.

මේ දිනවල ගුරුවරුන්ගේ "සාරි" පිළිබඳව කතාබහත් එක්ක සුදර්ශනත් බුකියට සටහනක් එක් කොට තිබුණා.


ඒ සටහන තමයි මේ...

මී හරකෙක්ට මයික් එක ඇල්ලුවාම ඌ කරන්න දන්නෙ තප්පුලන එක විතරයි.

ගුරුවරුන් කරන දේම සිසුන් කරන්න ගියොත් වෙන්නෙ මේකයි..
" ගුරුවරු කසාද බඳිනවා, වෙඩින් ගන්නවා දරුවො වදනවා..."
අපිටත් ඕනි ....!

කිව්වොත්?????
( පසුව, ලියමි )

මම,මේ post එක දැම්මෙ හුදෙක් නිළ ඇඳුමක තිබෙන වටිනා කම ගැන අදහසක් දෙන්න විනා, ගුරුවරියන් ගේ සාරි සහ සිසුන් ගේ සපත්තු ප්‍රශ්නය ට විසඳුමක් ලෙස නෙවෙයි .
මම දැක්කා බොහෝ අය share කරල තිබුණා

"එහෙනම් ළමුන් ටත් කැමති ඇඳුමක් අඳින්න අවසර දිය යුතුය "

වගේ මෝඩ,තර්ක.

පාසල් දරුවකුගේ නිළ ඇඳුමකට තිබෙන වටිනා කම ගරුත්වය, ලෝකයේ සියලු නිළ ඇඳුමක ට ම වඩා ඉහලින් සැලකිය යුතුයි.පාසලක විනය,පිළිවෙලකට පිරිසිදු ව සිටීම,හැසිරීම් රටාව වගේම පාසලක අභිමානය මායිම් වෙන්නෙත් මේ දරුවන් ගේ නිළ ඇඳුම මත.
ජාත්‍යන්තර පාසල් වල ගුරුවරියන් casual ඇඳුම් අඳින්න පුලුවන් කොහොමත් ලංකාවෙ.නමුත් එහිදී ඇඳුම සකසා ගතයුතු නියාමන කිහිපයක් තියෙනවා.රජයේ පාසල් වල ගුරුවරියන් ට ඒ අවස්ථාව ලැබෙනවා නම් ඔවුන්ගේ පැත්තෙන් පහසුවක් ඇති.

කොහොම නමුත් ගුරුවරියකට සාරිය හෝ ඔසරිය මගේ ඇහැට නම් ප්‍රිය උපදවන දසුනක්.

පොත් ,ෆයිල් තුරුල් කරන් ඔසරිය,සාරිය ඇඳන් පාරේ යද්දි හිඟන්නෙක් උනත් දන්නව මේ යන්නෙ ඉස්කෝලෙක ගුරුවරියක් කියල..
හැබැයි සාය හැට්ට ඇඳන් පොත් මිටි තුරුල් කරන් යද්දි ටියුෂන් යන,කැම්පස් යන ළමයි වගේ උනත් පේන්න පුලුවන් සමහර විට

හැබැයි අපි කොහොම කිව්වත් සාරි, ඔසරි ඇඳන් කාර්යක්ෂව වැඩ කරන්න අමාරුත් ඇති..

එහෙනම් එය ගුරුවරියකටගැලපෙන ඇඳුමක් ( කොටට,හිරට, නැති ශරීරය වැඩිපුර නිරාවරණය නොවන ) කඩිසර ව ගමන් බිමන් යා හැකි එකක් විය යුතුයි .

අර ඌරු කටක් තියෙන,ඩෑන් ප්‍රියසාද් කියන මීහරක් තඩියා නම් හිතන් ඉන්නෙ ඌ වගේ අටවත් පාස් නැති , දේශපාලුවන් ගෙ අසූචිත් බුදින ජාතියක් කියල ගුරුවරු..

මී හරකෙක්ට මයික් එක ඇල්ලුවාම ඌ කරන්න දන්නෙ තප්පුලන එක විතරයි.
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top