මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලද්දි, කතාව ඇත්ත යි වගේ.
ඉන්ටනෙට් එකෙත් ගොඩක් තැන්වල පෝල්ගේ මේ වගේ දඩබ්බර වැඩ තියෙනවා.
පෝල් මේ විදිහට එයාගේ යාලුවට තෑගි දෙන්නෙ ලස්සන කෙල්ලො දෙන්නෙක්ව.
ඒ කෙල්ලො දෙන්නා නමින්, Lana Rhoades සහ Riley Reid.
මේ දෙන්නම අතිශය ජනප්‍රිය අමරිකානු පෝර්න් ස්ටාර්ස්ලා. (අපේ විදිහට කිව්වොත් නිල් චිත්‍රපට නිළියන්)
පෝල් මේ දෙන්නව යාලුවට දීලා තියෙන්නෙ, "ආ ඉඳා.. කැමති විදිහට විනෝද වියන්" කියන අදහසින් ම තමයි.
කොහොම වුණත් මේ නිල් නිළියන් දෙන්නා එක්ක දවසක් ගත කරන්න තරම් පෝල්ගේ යාලුවා පින් කරලා.
දෙයියම්පා ඉතින්..
ඒ වගේ යාලුවෝ ලබන්න පින් කරන්න ඕනි..!
(යාලුවෝ නෙවෙයි සහෝදරයෝ)