Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
28
සැ‍ඟවිය යුතු අනියම් පෙමේ ගැටළුව ලිහිල්වුණේ මෙහෙමයි

- සැ‍ඟවිය යුතු අනියම් පෙමේ ගැටළුව ලිහිල්වුණේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

සංවේදී සැඟවිය යුතු ගැටළුවක් ලෙස පසුගියදා සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට තිරණය කළ ශ්‍රී ලංකා කාන්තාවගේ ගැටළුව හඳුන්වන්න පුළුවන්. මේ අනියම් පෙම ගැන වැඩිපුර කතා කළොත් වැඩිපුර මාධ්‍යයේ ගියොත් ඇයට ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන් නඟන ගැටළුවලට මුහුණ දී, ගමේ ජිවත්විය නොහැකි  තත්ත්වයක් උදාවනු නොඅනුමානයි.

අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත සෞදි අධිකරණයක් මගින් මෙම දඬුවම පැනවුයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.



කාන්තාව විවාහක කාන්තාවක් වීම හේතුවෙන් ඇයව ගල් ගසා මරා දැමීමට නියම වූ අතර පුරුෂයා විවාහක අයෙක් නොවීම නිසා ඔහුට කස පහර සියයක් නියමවුනා.
මෙම තීන්දුවට එරෙහිව පසුගියදා කොළඹදී විරෝධතා ගණනාවක්ම පැවති අතර මෙම දඬුවමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රජයට ද දැඩි බලපෑම් එල්ල වුනා.

සවුදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් ඉහත කී කාන්තාව බැලීම සඳහා ඇය රඳවා තබා තිබෙන හිර ගෙදරට ගොස් ඇති අතර ඇය ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසු වනද බව එම නිලධාරීන් විදේශ අමාත්‍යංශයට දන්වා තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය ගැන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ 2014 අප්‍රේල් මාසයේ මෙම කාන්තාව අත්අඩංගුවට පත්වී ,2015 අගෝස්තු මස ඇයට දඬුවම් හිමි වීම දක්වා මේ නඩුව පිලිබදව ශ්‍රී ලංකා රජය හෝ තානාපති අංශ දැනුවත් වී නොසිටි බවයි.

කෙසේවෙතත් එම පවුලේ අය පවසා සිටින්නේ එම කාන්තාවගේ “නම කියන්න එපා, ෆොටෝ එකක් දාන්න එපා, පාස්පෝට් කොපිය දාන්න එපා “ යන්න බවද රංජන් කියා සිටියා.
"ඉස්ලාම් ෂරියා නිතිය අනුව වැදගත් මුස්ලිම්වරු 4 දෙනකගේ ඇසින් දුටු සාක්ෂි ඕනේ මේ දඬුවම දෙන්න, එහෙම සාක්ෂි මෙතන නැහැ, අවාසනාවට මෙම දඬුවම පිලිබදව නොදැනුවත්ව නීතිමය සහයක් නොමැතිව ඇය වරද 4 පාරක්ම පිළිගෙන තිබෙනවා"රංජන් වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් 2015 දෙසැම්බර් 22 වන දින සවුදි අරාබියේ අල් ද්වාද්මි අධිකරණයේ දී මෙම නඩුව විභාගයට ගැණුනා. මේ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් කරන ලද අභියාචනය සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කොට ඇයව යම් කාලසීමාවක් සඳහා සිරගත කිරීමට එහිදි තීරණය වුණා.

පසුගිය වසර 10 තුළ විදේශ රාජ්‍යයක බලපෑම මත සෞදිය මරණ දණ්‌ඩනයක්  ඉවත් කළ පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැක.

මරණ දණ්‌ඩනය වැනි දඬුවම් කස පහරදීම වැනි දඬුවම් දක්වා ලිහිල් කර ඇතත් කාම අපචාරවලදී එවැනි ලිහිලක්‌ දීමට සෞදිය සූදානම්  නොමැති බව ප්‍රසිද්ධ කරුණක්.

විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ශ්‍රී ලාංකික කාන්තාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගත් අතර අභියාචනා කිරීමේ ක්‍රියාවලියට සහායවීම සඳහා අවශ්‍ය වූ සියලුම නීති උපදේශන සහ කොන්සියුලර් සහාය සවුදි අරාබියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා ලබා දීමද මේවන විට සිදුවී අවසන්ය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top