Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
14
“...පැතුම් කර්නර් ලයිව් ගිහින් මිනිස්සු අවුස්සලා සෙල්ලම් කරන්න එපා.. සිදුවන ජීවිත විනාශ වීම්වලට ඔබ වග කිව යුතුයි..!” - ලයිව් වීඩියෝවකින් ආපු රැට්ටා, අරගලය හයිජැක් කළ පැතුම්ට රිදෙන්නම කියයි ! පැතුම්ගෙනුත් උත්තරයක් - Photos

- “...පැතුම් කර්නර් ලයිව් ගිහින් මිනිස්සු අවුස්සලා සෙල්ලම් කරන්න එපා.. සිදුවන ජීවිත විනාශ වීම්වලට ඔබ වග කිව යුතුයි..!” - ලයිව් වීඩියෝවකින් ආපු රැට්ටා, අරගලය හයිජැක් කළ පැතුම්ට රිදෙන්නම කියයි ! පැතුම්ගෙනුත් උත්තරයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව වැටලීමට සඳහා, පැතුම් කර්නර් විසින් ජනතාව උස් ගැන්වූ බවත්, සියලු විනාශයන්ට ඔහු වග කිව යුතු බවත් රැට්ටා, සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් සඳහන් කරනවා.

ගෝල්ෆේස් අරගල භූමියෙන් නෙරපූ පසු, නැති වූ ජනප්‍රියත්වය යළි ලබා ගැනීමට පැතුම් කර්නර් උත්සාහ කරන බවයි රැට්ටා වැඩිදුරටත් පවසා සිටින්නේ.


රැට්ටාගේ ඒ් ප්‍රකාශය පහතින්..

"...කවුරුත් පාර්ලිමේන්තුව අසළට යන්න එපා! පාර්ලිමේන්තුව වැටලීමේ කිසිදු අරමුණක්, අවශ්‍යතාවයක් නෑ මේ වෙලාවේ.. දැන් පාර්ලිමේන්තුව වැටලීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට විසඳුම් දිය යුත්තේ පාර්ලිමේන්තුවෙන්. පැතුම් කර්නර් ලයිව් ගිහින් නිකන් මිනිස්සු අවුුස්සලා, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක පැතුම් සෙල්ලම් කරන්නෙ..."

"ගෝල්ෆේස් එකේ වැටලුම් තුනක් වුණා. එකක්වත් ජීවිත හානි නොකර සාමකාමීව සිදුවුණා. මේ පාර්ලිමේන්තුව ළඟ වෙන්නෙ ලොකු විනාශයක්. කරුණාකරලා පාර්ලිමේන්තුව ළඟින් අයින් වෙන්න. වටලන්න යන්න එපා. මිනිස්සු මේ වෙලාවේ ආවේගෙන් ඉන්නේ. ඒ ආවේගෙන් හිටියට කොයි වෙලාවෙත් පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වටලන්න එපා..."

"අපි විසඳුමක් ගත යුතුයි. නැත්තම් මේක ලිබියාවක් ඇෆ්ගනිස්ථානයක් බවට පත් වේවී. ඒක නිසා.... ඒ පැත්තට යන්න එපා. පැතුම් කර්නර්... එයා කරන්නේ තමන්ගේ නැතිවෙච්ච, ගෝල්ෆේස් එකෙන් රිජෙට් වුණාට පස්සෙ නැතිවෙච්ච ජනප්‍රියකම ගන්න හදන එක... එහි සිදුවන ජීවිත විනාශ වීම්වලට ඔබ වග කිව යුතුයි.. අරගල භුමිය සීසී කඩ කැඩෙමින් පවතිනවා. රනිල් කියන්නෙ කපටියෙක්. තක්කඩියෙක්. රනිල් දැන් කරන්නෙ අරගලය දෙකඩ කරන එක... ඔවුන්ගේ ගැටවලට අහුවෙන්න එපා.."

මේ අතර, සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින්, පැතුම් කර්නර් පවසන්නේ තමා එවැනි දෙයක් සිදු නොකළ බවයි.

එසේ සිදු කළේ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති බවටත් පැතුම් චෝදනා කරනවා.

"දියතට සෙනඟ රැස් කෙරුවේ ජවිපේ සුනිල් හඳුන්නෙත්ති බවත්, ඔහු ඒ පෝස්ට් එක Edit කර ඇති බවත්, පාර්ලිමේන්තුවට සෙනඟ රැගෙන යාම මාගේ ක්‍රියාවක් නොවන බවත් මින් දන්වා සිටිමි.
එහි පිරිස් පාර්ලිමේන්තුව දෙසට යන විට ලැබුන ආරංචිය අනුව අපද එයට සම්බන්ධ වූ බවත්, මා විසින් ඉදිරිපත් කල පලමු වීඩියෝවේ ඒ බව සඳහන් බවත් දන්වමි.
මා හට මඩ පහර දිමට වඩා හොඳ අවස්ථාවක් යොදා ගන්නා ලෙස ගෝඨා ගෝ ගම තරුණ කැලට මෙසේ ආදරයෙන් දන්වා සිටිමි.
මේ වන විට එය විසිරී ගිය බවත්, මඩ ගහන ළමයි දැන් ගෙවල් වල යන ලෙසත් මෙසේ ආදරයෙන් දන්වමි.
පැතුම් කර්නර්"
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top