Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
කාමාතුරයෙක් මල් කැකුළකට කළ, අහස පොළොව නුහුලන අපරාධය !

- කාමාතුරයෙක් මල් කැකුළකට කළ, අහස පොළොව නුහුලන අපරාධය !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

රාත්‍රි කාලයේ සූක්‍ෂ්මව නිවසකට ඇතුළුවී මව හා වැඩිමහල් සහෝදරියට මැදිවී ඇඳක නිදාසිටි පස්හැවිරිදි දැරියක් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් අවස්ථා දෙකකදී දූෂණය කිරීම සහ බරපතළ ලිංගික අපයෝජනය කිරීම, ඇය පැළඳ සිටි කරාබු යුගල කොල්ලකෑම ඇතුළු අධිචෝදනා පහකට වරදකරු කරනු ලැබූ 40 හැවිරිදි විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (21 දා) බරපතළ වැඩ සහිත වසර හැටක අනිවාර්ය සිර දඬුවමක් හා රුපියල් 95,000 ක දඩයක් නියම කර තිබෙනවා..


මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම නිසා එලෙස එකී අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුට, වින්දිත දැරියට රුපියල් ලක්ෂ හතරක දඩයක් ගෙවීමටත් එහිදී නියම කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගවන්නේ නම් අමතර වසර 4 1/2 ක ලිහිල් සිරදඬුවම් ද පනවා එම සිර දඬුවම් කාලය එකවර එනම් වසරක කාලයකින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර ඇත.
 
විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඉදිරියට කැඳවූ වින්දිත තරුණියගෙන් පැවසීමට යමක් ඇතිදැයි අධිකරණය විමසූ අතර වසර අටකට පමණ පෙර සිදුවූ එකී අපරාධය නිසා තමන්ට සමාජය තුළදී බොහෝ නින්දා අපහාස විඳීමට සිදුවූ බැවින් විත්තිකරුට මරණ දඬුවම ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
පවතින නීතිය අනුව එකී අධිචෝදනාවලට විත්තිකරුට මරණ දඬුවම් නියම කළ නොහැකි බව වින්දිත දැරියට පහදා දුන් විනිසුරු නවරත්න මාරසිංහ මහතා එවකට 32 හැවිරිදි වියේ පසුවූ විත්තිකරු සිදුකර ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට පමණක් නොදෙවැනි වරදක් වන බැවින් ශිෂ්ට සමාජය පිළිකුල් කරන ඉතා බරපතළ වරදක් වන එකී අධිචෝදනාවලට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය නොපසුබටවන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නා.
 
බාල වියෝදී සිදුවූ එකී අපරාධය නිසා ශාරීරිකව විඳි වේදනාවට වඩා ඉතා බලවත් මානසික පීඩාවක් වින්දිත දැරියට විඳීමට සිදුවී ඇති බවත් විත්තිකරුට කුමන දඬුවමක් නියම කළත් ඇය ජීවත්වන තුරාම එකී මානසික පීඩාවෙන් අත්මිදීමට නොහැකි වන නමුත් එවැනි අපරාධ සිදු නොවන අයුරින් සමාජයට පාඩමක් ගත හැකි අයුරින් උපරිම දඬුවම් විත්තිකරුට නියම කරන ලෙස රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ. ජේ. ඒ. අබේනායක
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top