ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්ඵල ගැන්වූ මංගලම් සිහිනයේ තෙවන උත්කර්ෂය ඊයේ (30) දවසේදී අති සාර්ථකව නිමාවුණා. මෙම වසරේ වාසනාවන්තම යුවල ලෙස සනිර හා විරංගා, තෝරාපත් වෙද්දී ඔවුන්ගේ මංගල මුදුවේ සිට මධුසමය දක්වා මංගල්‍යයට අවැසි සියලු කටයුතු සඳහා අවශ්‍ය මිලියන ගණනක සමස්ථ මූල්‍ය පිරිවැය හා සියලු පහසුකම් සලසන්නට හිරු ටීවී මෙවරත් කටයුතු සූදානම් කළා. ඔවුන්ගේ විවාහයේ ඡායාරූප එකතුව පහතින් නරඹන්න...

Pix by Steve Angelo