12 Views
පාසල් ක්‍රීඩා කණ්ඩායමක් අසල්වැසි රටක ක්‍රීඩා සංචාරයකට යමින් සිටියලු. මේ පාසල් කණ්ඩායම සමග ගමන් කරමින් සිටි කතා නායකයා සිදුකළ නොහබිනා ක්‍රියාවක් නිසාවෙන් වෙච්ච වැඩක්.
අදාල කතා නායකයා ඔහු අත තිබූ කැමරා දුරකතනයෙන් ගුවන් සේවිකාවකගේ කකුල් ඡායාරූපයට නගා තිබෙනවා.
මේ නොහොබිනා ක්‍රියාව දුටු සෙසු ගුවන් යානා කාර්යමණ්ඩලය සාමාජිකයින් ඔහු අත තිබූ ජංගම දුරකතනය උදුරා එහි තිබූ ඡායාරූප මකා දැමීමට කටයුතු කර තිබෙනවා.
සුපිරි පාසලක සහය පුහුණුකරුවෙකු වන මොහු පාසල් කණ්ඩායමක කටයුතු සොයා බැලීමට පත්වූයේ කෙසේද යන්නත් ගැටලුවක්ලු.