Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
“අනේ සමාවෙයන් මචං කියලා ඌ වැඳ වැටුණත්, මැරෙනක්ම අපි ගැහුවා..” - 30 හැවිරිදි සසංකව මරා, මාවක් ඔයේ ගිල්වූ හමුදා කෝප්‍රල්, අමානුෂික ඝාතනයේ සියලු තොරතුරු වමාරයි

- “අනේ සමාවෙයන් මචං කියලා ඌ වැඳ වැටුණත්, මැරෙනක්ම අපි ගැහුවා..” - 30 හැවිරිදි සසංකව මරා, මාවක් ඔයේ ගිල්වූ හමුදා කෝප්‍රල්, අමානුෂික ඝාතනයේ සියලු තොරතුරු වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ඝාතනය වී දින 11කට පසු හමුවූ මළසිරුර...

හිටපු හමුදා සෙබළෙකු ඝාතනය කර යතුරුපැදියක ගැට ගසා මීවන පලාන මාවක්ඔයට දැමීමේ සිද්ධීයට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරයෙකු සහ කරණවෑමියෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් කරණවෑමියා ද හමුදා මූලික පුහුණුව ලැබූ අයෙකු බව ද සඳහන්.


අත්අඩංගුවට ගත් කරණවෑමියා ද හමුදා මූලික පුහුණුව ලැබූවෙකු බව හෙළි වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අංගොඩ, කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මූලික පුහුණුව ලබා, පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්ව සිටි සසංක සඳරුවන් (30) නැමති එක්දරු පියෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවට ද තොරතුරු ලැබෙමින් පවතිනවා. අංගොඩ ලොක්කා මිය ගිය බව දැනගැනීමෙන් අනතුරුව සිදු වූ යම් සිද්ධියක් නිසා අනතුරුව ඝාතනයට ලක් වූ අය ප්‍රදේශය හැර රහසිගත ජීවිතයක් ගත කර ඇති බව සඳහන්.

ඝාතනයට ලක් වූ හිටපු සෙබළා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හමුදා කෝප්‍රල්වරයාට අයත් මීවනපලාන, දඹර, බට්ටාගල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙනන සිටියදී පෞද්ගලික හේතුවක් මත ඇති වූ සිද්ධීයක් හේතුවෙන් ඔවුනොවුන් අතර මතභේදයක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයා සියලු සිද්ධීන්වලට මිතුරා සමාව ගෙන සුපුරුදු ලෙස කාලය ගත කර ඇති අතර, ඉකුත් වසරේ නොවැම්බර් මස 11 වෙනි දින ජයටම පැවැත්වූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ උපන්දින සාදයට ප්‍රධෘන සැකකරු හා ඔහුගේ බිරිඳ පවා සහභාගී වී තිබෙනවා.

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ඝාතනයට ලක් වූ අයගේ හැසිරීම සම්බන්ධෆයන් ඇති වූ සැකයත්, තමන්ට තනිව හමුවන ලෙස පැවසීම සම්බන්ධයෙන් ඇති වූ සැකයත් හේතුවෙන් ජීවිත තර්ජනය සම්බන්ධයෙන් කෙසේ හෝ මිතුරාව ඝාතනය කර තිබූ බව සඳහන්.

ඒ සඳහා ගනේමුල්ල නගරයේ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන කලකල පෙර හමුදා පුහුණුව ලද මිතුරාගේ උදව් ලබා ගැනීමට සැකකරු විසින් කටයුතු කර ඝාතනයට ලක් වූ පුද්ගලයාද කැඳවා ඔහු එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව කඩුවෙල නගරයේ මත්පැන් හලකින් බියර් හතරක් මිලදී ගෙන පුහුවල, මාවක් ඔය ආසන්නයට ගොස් පානය කර තිබෙනවා.

දෙදෙනා විසින් බියර් පාවිච්චි කිරීමෙන් අනතුරුව දෙදෙනා අතර ආරවුල නැවත මතු වී ඇති අතර, එම අවස්ථාවේදී ඒ අසඝ තිබූ පොල්ලක් රැගෙන බිම වාඩිවී සිටි පුද්ගලයාගේ හිසට හා ශරීරයට පහර දෙමින් සිටියදී ඔහුගේ දෙපා මුල වැඳ වැටුණු ඝාතනයට ලක් වූ පුද්ගලයා, "අනේ සමාවෙයන් මචං.." යැයි පැවසුවත් පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා මැරෙනතුරු පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ ඔහුගේ සිරුරේ යට ඇඳුම පමණක් ඉතිරි කර අනික් සියලු ඇඳුම් ගලවා රැගෙන යන ලණුවලින් මළසිරුර යතුරුපැදියට තබා ගැට ගසා එය මාවක්ඔයට ඇද දමා තිබෙනවා.

එම සිද්ධියෙන් දින 11 කට පසුවයි මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙකුට එම සිරුර හමුව ඇත්තේ. දිගින් දිගටම කළ විමර්ශනවලින් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඔවුන් මීවනපලාන හා ගණේමුල්ල පදිංචිකරුවන්.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
නයනදුල සෙන්දනායක
ලංකාදීප
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top