ඔහු සමඟ තවත් අගනා ඉණිමක් ක්‍රීඩා කල මාලන් සැමුවෙන් ලකුණු 133ක් ලබාගත්තා. මොවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් රැසකල ලකුණු 372 ක්‍රිකට් ඉතිසාහයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වුනා.
එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් රැස්කල වැඩිම ලකුණු ප්‍රමාණයටද හිමිකම් කීමට මෙම අගනා ද්විත්ව ශතකය සමගින් ක්‍රිස් ගේල් සමත්වනවා.
එහි වීඩියෝව පහතින්....
මෙහි ලකුණු පුවරුව පහතින්...
