Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟුලට ගුවනින් මල් - බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ අවමංග්‍ය උත්සවයේ සිදුවූ දේ මෙන්න - Video

- පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟුලට ගුවනින් මල් - බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ අවමංග්‍ය උත්සවයේ සිදුවූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මධූෂ් විසින් සිය පියාගේ ගුණ වයමින් ලියූ නිසඳැස් සහ කවි පේලි සඳහන් අත් පත්‍රිකාත් බෙදලා..
මල් දැමූ හෙලිකොප්ටරය මෙරට පෞද්ගලික ආයතනයකට අයත් එකක්ලු..

රිය අනතුරකින් මියගිය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟුල පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ දේහය මිහිදන් කරන අවස්ථාවේ හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසීම සහ අවමඟුල් උත්සවයට පැමිණ සිටි පිරිසට බෙදා දී තිබූ අත් පත්‍රිකා පිළිබඳවයි.

එහිදී නිසඳැස් සහ කවි පේලි සිය පියාගේ ගුණ වයමින් පාතාල නායක මධූෂ් සිදුකරණ ප්‍රකාශයක් ලෙස ඒවා මුද්‍රණය කර තිබීම විශේෂත්වයක්.


ඩැනී හිත්තැටිය ඝාතනයෙන් කරළියට ආ මධුෂ් පසුව දකුණු පළාත හොල්ලමින් කොල්ලකෑම් රැසක් සිදු කළා.

පාතාල මර්දන ඒකකයන් වෙත මේ වන විට තොරතුරු ලැබී ඇත්තේ මධුෂ් දැනට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවයි.

මේ අතර පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසීම පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, එහිදී හෙලිකොප්ටරයක ආධාරයෙන් අවමංගල්‍ය පෙරහරට ගුවනින් මල් ඉසීම ද විශේෂත්වයක්.

එම හෙලිකොප්ටරය මෙරට පෞද්ගලික ආයතනයකට අයත් වන අතර, අදාළ සමාගමට ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් ගෙවා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති පුද්ගලයෙකු විසින්.

එමෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස නරඹා ඇති බවට ද වාර්තා වනවා.

මීට අමතරව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාතාල කල්ලි සාමාජිකයින් රැසක් ද පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

පියාගේ දේහය තැන්පත් කර තිබූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසට මාකඳුරේ මධුෂ් පැමිණෙනු ඇති බවට පළ වූ වාර්තා සමඟ පොලිස් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.

කළුතර - වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මාකඳුරේ මධුෂ්ගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 29 වන දායි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top